1. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    Special Hints photography වලට යන ගාන බාගේකටත් වඩා ඉතුරු කරගන්න කැමති ද? ගොඩක් අයට හිතෙන්න පුළුවන් photography වලට ලොකු ගානක් යනවනේ කියලා. එච්චර ගානක් වියදම් කරන්න කැමති නැති අයට සහ එච්චර සල්ලි නැති අයට මම පොඩි idea එකක් දෙන්නම්. ඒ තමයි freelancer photographer කෙනෙක් book කරන එක. ඒ කියන්නේ...
  2. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    2.2 Photography වලට යන වියදම අවම කරගැනීම මම මුලින් කිව්වත් වගේ හොඳ decent wedding එකකට අපි ලක්ෂ 20ක් 30ක් වියදම් කරනවනේ. ඉතින් ඔය වියදම් සේරම වගේ පැය 5කින් 6කින් හබස්. හුළගේ ගියා වගේ වෙනවා. ඉතින් අපිට කසාදෙන් පස්සේ ඉතුරු වෙන දේවල් බොහොම ටිකයි. ඒ අතරින් මුල්ම තැනක ඉන්නවා photography කියන දේ...
  3. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    ඕනෑම ඉඩ තියෙන හොඳ හොටෙල් එකක් outdoor locations offer කරනවා මචන්. ගිහිල්ල කතා කරලා බලපන්. Waters-edge වගෙත් මම හිතන්නේ ලක්ෂ 2ක් වගේ ගන්නේ. ඉතින් අනිවා හොඳ locations තියෙන හොටෙල් ඇති ඊට අඩුවට.
  4. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    ගල් නැතුව shape එකේ හොඳ brand එකක් 3500 වගේ ඉඳල හොයාගන්න පුළුවන් මචන් black-market. මම කිව්වා වගේ duty free collect කරගන්න පුලුවන්නම් ඊටත් අඩුවෙන් හොඳ එකකට යතහැකි. මම දුන්නේ RED LABEL. කීල්ස් එකේ 750ml එකක් 8000ක් වගේ වෙනවා. blackmarket 5500ක් වගේ. මට duty free එකෙන් 1ltr බෝතලේකට ගියේ...
  5. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    හොටෙල් එකක් නම් ගොඩක් වෙලාවට 2000 පන්නලා තමා හොයාගන්න වෙන්නේ මචන්. catering service නම් ඒ ගානට හොයාගන්න පුළුවන් වෙයි. එහෙම නම් මම කිව්වා වගේ outdoor wedding එකකට යන්න. location එකට උපරිම ලක්ෂ 2ක් ගෙවන්න වෙයි හොඳම හොටෙල් එකක උනත්.
  6. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    බොහොම ස්තුතියි හැම කෙනෙක්ටම. වැඩ වැඩි නිසා ටිකක් පරක්කු උනා post එකක් දාන්න:)
  7. mihir.rc.uom

    Hi bro. mata poddak danaganna puluwanda wisthara sublimation printing gana. machines ehema ganna...

    Hi bro. mata poddak danaganna puluwanda wisthara sublimation printing gana. machines ehema ganna than dannawada oya?
  8. mihir.rc.uom

    First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

    mchn eka hostel ekak neh. hotel room ekak newei. ubata hambenne nidaganna pod ekak thama. eka athule ithin kanna bari nm beer bonna bari nm baduwak hari genalla gahanna puluwan. habai anith unta aulak nowi. soundproof, shockproof ehema nane. :D mama nam kyanne loku ganan deela hotel room ganna...
  9. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    2.1 Wedding hall එකක් book කිරීමේදී වියදම අවම කර ගැනීම හරි! අපි හිතමු දැන් ඔයාලා budget එක හදාගෙන ඒකෙන් හොටෙල් එකට වෙන් කරන්න පුළුවන් ගාන තීරණය කරලා ඉවරයි කියල. දැන් තියෙන්නේ හොටෙල් එකක් book කරන්න. අපි බලමු මේ වැඩේ දී කොහොමද අඩුම වියදමකින් හොඳම හොටෙල් එකක් තීරණය කරන්නේ කියන එක.. i ) wedding...
  10. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    එකඟයි සහෝ. මේක බිස්නස් එකක් වෙලා ඉවරයි. wedding එකක් නම් මෙහෙම තියෙන්න ඕන කියන එක, මිනිස්සුන්ගේ ඔලු වලට එ බිස්නස් කාරයෝ කවලා ඉවරයි. ඒක සමාජ තත්ත්වයක් මනින මිම්මක් වෙලා. හිතන්නකො සාමාන්‍ය පවුලක ඉපදිලා ඉගෙනගෙන ලොකු වැදගත් රස්සාවක් කරන කෙනෙක් කියලා. අන්න එතකොට ඒ මනුස්සයට සල්ලි නැති උනාට reputation...
  11. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    Drinking Crowd eka anuwa depend wenawa machan. eka gana mama dannam wenamama. :):):)
  12. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    budget එක තීරණය කිරීම ඇත්තටම හොටෙල් එක book කරන විදිහ ගැන මුලින් කතා කලාට ඊට කලින් කතා කරන්න ඕන මාතෘකාවක් තමා මේක. අනික thread එකේ සමහරු අහල තිබ්බ ප්‍රශ්න වලටත් මේක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා හොටෙල් book කරද්දී සල්ලි ඉතුරු කරගන්න විදිහ කියන්න කලින් මේ ගැන කතා කරලා ඉන්නම්. මුලින්ම wedding...
  13. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    budget එක හදාගන්න විදිහ මම වෙනම දාන්නම්. මෙහෙමයි අර කිව්වත් වගේ ලක්ෂ 2ට නෙවෙයි කච්චේරියකට ගියානම් රුපියල් 5000නුත් බඳින්න පුළුවන් ඇති. හැබැයි මම මුලිනුත් කිව්වා වගේ මේ thread එකෙන් කියන්න යන්නේ අද කාලේ විදිහට wedding එකක් කරගනිද්දී තියෙන වියදම් අවම කරගන්න විදිහ සහෝ. නැතුව වියදම් නොකර ඉන්න එක...
  14. mihir.rc.uom

    First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

    aniwaaryayenma salli tikak hoyagena yanna bro. jeewithaye eka parak hari yannama ona thanak. :yes:
  15. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    2. Hotel එකක් තෝරාගැනීම wedding එකට දිනයක් නියම කරගත්තට පස්සේ අපිට මුලින්ම කරන්න තියෙන ලොකුම වැඩේ තමා හොටෙල් එකක් select කරගන්න එක. මම මුලින් කතාකරන්නම් හොටෙල් එකක් book කරගනිද්දී සැලකිය යුතු කරුණු කිහිපයක්. ඊළඟට කතාකරමු හොටෙල් book කරද්දී අඩු වියදමකින් වැඩේ ගොඩ දාගන්න පුළුවන් ක්‍රම කිහිපයක්...
  16. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    wedding එකට සුදානම් විය යුතු කාලය ගොඩක් අය හිතනවා wedding එකක් අවුරුදු දෙක තුනක් තිස්සේ plan කරන්න ඕන කියලා. හැබැයි මගේ දැනුමෙන් නම් අවුරුද්දක් කලින් පටන් ගත්තම හොදටම ඇති. මේ අවුරුද්දක් කලින් කියන්නෙත් ඔයාට අවශ්‍ය හොටෙල් එක book කරගන්න විතරයි. අනිත් දේවල් වලට නම් මාස 6ක් තිබ්බත් ඇති. හැබැයි...

    No contents