1. gonowqa

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    සමහර විට ඔවුන් එක උපාංගයකින් 10ක් වගේ දානවා ඇති... මම අර ගත්තෙත් ක්‍රමයකින්.. දැන් එම ක්‍රමය ක්‍රියා කරන්නෙ නැහැ
  2. gonowqa

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    ඔය පිරිස මෙහෙම කට මැත දෙඩෙව්වට ලබන පාරත් මේ ත්‍රේඩ් එකට එනවා නේද?
  3. gonowqa

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    කවුරුවත් මේකෙන් ලොග් උනාද? ෆ්‍රෙෂ් අවුට් වෙන්න කලින් ඇතුලට යා ගැනීමට වාසනාව ලැබුනා නේද? http://ptzplace.lockerz.com/aoraki.php
  4. gonowqa

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    http://ptzplace.lockerz.com/aoraki.php ඉක්මනට මේකෙන් යන්න
  5. gonowqa

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    කිසිවෙක් ගත්තෙ නැති උන එකට මම මොනවා කරන්නද? ඔබට සිංහල දැකීමෙන හිසරදයක් හට ගන්නෙ ද? එසේ නම් ඔබ ගේ ලේවල පර සුද්දෙක් ගේ ලේ කවලම් වී ඇති..
  6. gonowqa

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    නැහැ... මම ශ්‍රී ලංකා පාර්සල් ඒකකයට ගිහින් ලබා ගත්තේ.. කියන්න කණගාටුයි ඒම පාර්සලයේ විදුලි රැහැන අන්තර්ගත් වෙලා තිබුනෙ නැහැ
  7. gonowqa

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    නැහැ, නමුත් ඔහු මට බොහෝ සේ උදව් කල අයෙක්
  8. gonowqa

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    මම එහි පින්තූරයක් ගත්තෙ නැහැ... වෙන කෙනෙක් සදහා දුන් දෙයක පින්තූරයක් ලග තබා ගන්නෙ කුමක් අරබයාදැයි මට නොතේරේ
  9. gonowqa

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    කනගාටුයි!! එය කල නොහැකියි... මම එය මගෙ මිත්‍රයෙක්ට පරිත්‍යාග කලා
  10. gonowqa

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    නැහැ ඒක පී.එස්2 විය යුතුයි.. මා ක්‍රීඩාව එතරම්ම ප්‍රිය නොකල නිසා මගෙ මිත්‍රයෙක්ට මම එම උපකරණය පරිත්‍යාග කලා
  11. gonowqa

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    එහි රසයට සමාන කල හැකි වෙනත් අහාර විකුණන ස්ථානයක් නැති තරම් නෙ?
  12. gonowqa

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    ඔව් මිතුර... මම පී.එස් 2 උපකරණයක් අර ගත්තා...
  13. gonowqa

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    මම එය අනුභව කර ඇත්තෙමි... ඉතා රසවත් ඇසට ප්‍රිය අහාරයකි
  14. gonowqa

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    මා ප්‍රිය සබද, ඔබගේ ගුරුතුමා ඔබමය... මම වෙනත් කාර්යයක් නිම කිරීම වස් රැදී සිටිමි.. ලකුණු 708ක් වැනි ස්වල්පයක් පමණක් මා අතැ ඉතිරිව තිබේ
  15. gonowqa

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    මිතුරන් අතරේත් යැව්වොත් යෙහෙකි http://www.4shared.com/dir/39101669/c38a85f1/Sadaham_Sisila_-_Dhamma_Sakach.html
  16. gonowqa

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    භාෂාවෙ වැරදි තේරුම් ගත යුත්තේ තමාමය.... දැක්කොත් මම එවලේම පෞද්ගලික පණිවිඩයක් මාර්ගයෙන් වැරැද්ද නිවැරදි කරන්නම්
  17. gonowqa

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    මම ඕවා සංගත තැටි ලෙස මිලදී ගත්තා.. ඔය වෙබ් අඩවිය නම් මගේ එකක් නෙමේ. මම ඔය ඇමිණුම සොයා ගත්තෙ වෙබ් අවකාශය පිරික්සන අතරතුරේදී!! ඔය ගැන උනන්දු වූවාට ඔබටත් පින්
  18. gonowqa

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    වැරදී වැරදී ඉගෙන ගන්න දේවල් තමා ජීවිතයට ආලෝකයක් වෙන්නෙ.. සහෝදරයා ටිකෙන් ටික සිංහලෙන් ලියනය කරන්න!! ඉබේම හුරු වේවි
  19. gonowqa

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    ඔබතුමා භාගත කර ගත්තාද?
  20. gonowqa

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    සබද මෙය භාවිතා කරන්න!! http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    No contents