නව ත්‍රේඩ් එකක් ඇරඹීමට පෙර
තමන්ගෙ තිබෙන ප්‍රශ්නයක් හෝ යම්කිසි දෙයක් මිතුරන් හා බෙදා ගැනීමට ප්‍රථම එය වෙනකෙකු දැනටම අසා හෝ බෙදා ගෙන අවසානද කියා සොයා බැලීම වැදගත්... මේ මම සදහන් කරන්නෙ එසේ සොයා බලන ආකාරය
මුලින්ම අපට කිරීමට ඇත්තෙ වෙබ් අඩවියේ ඉහලින් දිස්වන මනු තීරුවේ හොයන්න "Search" යන වචනය...