~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
නැහැ ඒක පී.එස්2 විය යුතුයි.. මා ක්‍රීඩාව එතරම්ම ප්‍රිය නොකල නිසා මගෙ මිත්‍රයෙක්ට මම එම උපකරණය පරිත්‍යාග කලා

කරුනාකර එහි පින්තූරයක් දමනු මැනවි
 
gonowqa

Member
Jul 8, 2010
202
29
0
ඔබගෙ පී ඇස් පී උපකරනයේ පින්තූර කිහිපයක් දැමීමට හැකිද... ඔප්පු කිරීම් සමග :rofl:

කනගාටුයි!! එය කල නොහැකියි... මම එය මගෙ මිත්‍රයෙක්ට පරිත්‍යාග කලා
 
presanth

Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    නැහැ ඒක පී.එස්2 විය යුතුයි.. මා ක්‍රීඩාව එතරම්ම ප්‍රිය නොකල නිසා මගෙ මිත්‍රයෙක්ට මම එම උපකරණය පරිත්‍යාග කලා

    mata ka gasa andimata karunakara mohothak labadenna.:baffled::oo::dull::rofl:
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    නැහැ ඒක පී.එස්2 විය යුතුයි.. මා ක්‍රීඩාව එතරම්ම ප්‍රිය නොකල නිසා මගෙ මිත්‍රයෙක්ට මම එම උපකරණය පරිත්‍යාග කලා

    මිතුරා ත් මුදල් පරිත්‍යාග කලාද...?
     
    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    කරුනාකර එහි පින්තූරයක් දමනු මැනවි

    මම එහි පින්තූරයක් ගත්තෙ නැහැ... වෙන කෙනෙක් සදහා දුන් දෙයක පින්තූරයක් ලග තබා ගන්නෙ කුමක් අරබයාදැයි මට නොතේරේ
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    winadiyak wath thibbe na machan..aye wenas una..ada nam badu sure :yes:
    එල එල තැන්ක්ස් ටිප් එකට මචන්
    මේ මචන්ලා මගේ රෙඩීම් පේස් එකේ තියෙන ඉමේජ් එක බාගෙට ලෝඩ් වෙන්නෙ මොකද දන්නෙ නෑ සීන් එක නේද?
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    කනගාටුයි!! එය කල නොහැකියි... මම එය මගෙ මිත්‍රයෙක්ට පරිත්‍යාග කලා

    ඔබ වන් පින්වත් යහලුවෙක් මටත් සිටියා නම්
    මා දන්නා අයුරින් කිසිම ශ්‍රී ලාන්කිකයකු මින් පෙර ඔවැන්නක් රිඩීම් කොට නැත
    කරුනාකර මෙතැන කෙබර නොගසා යන තැනක යනු මැනවි
    ඔබගේ වාග් විලාශය අපට මහත් හිසරදයකි
    කරුනාකර තුස්නිම්භූත වනු මැනවි
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එල එල තැන්ක්ස් ටිප් එකට මචන්
    මේ මචන්ලා මගේ රෙඩීම් පේස් එකේ තියෙන ඉමේජ් එක බාගෙට ලෝඩ් වෙන්නෙ මොකද දන්නෙ නෑ සීන් එක නේද?
    mageth ehemai machan...ganan gannepa ;)