ත්රෙඩ් එක දැක්ක දවසෙම මම දැක්ක වෙලාවක් නැති නිසා කියවන්න බැරි උනා. කියලා තියන කරුණු බහුතරයක් මම ඇහින් දකිනවා.
දැන් දවස් 20කට කලින් පොඩි ළමයි තුන්දෙනෙක් හමාස් කාරයෝ අරන් ගිහින් මරලා දාලා තිබුනා. මම හිතන්නේ මේකටත් අර අවුරුදු 21/2කට කලින් වගේ කයි.
මම හිතන්නේ ඔය තෙල් රටවල් වලට කෙලින්ම ඊශ්රායලයට...