TRAINING තමයි...එත් ඇත්ත....
ඒ කියන්නේ මෙහෙමයි....මිනිස්සුන්ට දැනුවත් නොකර...traning ප්රෝග්රම්මේ එක යනවා....
ඔය අතරේ real criminal පොරක් හිටියොත් sorry තමයි....අපේ පැත්තේ ඔහොම උන...
stf traning එකක් යනවා....උන් එක පාරේ demo කරේ....කොහොමහරි ගංජා වගය්ක්ද කොහෙද wheel එකක් ගෙන යනවා...මුන් අරුන්...