කඩ්ඩ හදාගන්න..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    සාමාන්‍ය ගානට ලියන්න කතා කරන්න පුළුවන් බන්. දැනට spoken class එකකටත් යනවා.. කඩ්ඩ තව ටිකක් polish කරගන්න ගමන් certificate එකකුත් ගන්න කල්පනා කරේ..

    British Council එකේ Certificate in Advanced English(C.A.E) එක කරන්න බැලුවේ මම.

    මොකද කට්ටිය හිතන්නේ මේ certificate එක පිළිගනිම හොදද බන්. gov & private දෙකේම පිළිගන්න විදිහේ එකක් වෙන්න ඕනේ job වලට එහෙම apply කරන්න යද්දී .. එහෙම නැත්තම් රජයේ English course එකක් කරන්නද?
    uni එකෙත් තියෙනවා youth එකෙත් තියෙනවා courses.. uni or youth එකේ කරොත් මගේ මට්ටම අනුව Diploma in English එකක් ගන්න පුළුවන් බන්.

    මොකක්ද හොද කියලා කට්ටිය අදහසක් දෙන්නකෝ..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කඩ්ඩ කෝස් "පිලිගන්නවා" කියන්නේ මොකද්ද බන්. උබට ඉන්ගිරිස් පුලුවන් නම් එච්චරයි. :rolleyes:

    IELTS වගේ එකක් නම් කලොත් ලෝකෙම පිලිගනී. එච්චරයි ඔය "පිලිගන්න" දේකට තියේනනේ :D
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    කඩ්ඩ කෝස් "පිලිගන්නවා" කියන්නේ මොකද්ද බන්. උබට ඉන්ගිරිස් පුලුවන් නම් එච්චරයි. :rolleyes:

    IELTS වගේ එකක් නම් කලොත් ලෝකෙම පිලිගනී. එච්චරයි ඔය "පිලිගන්න" දේකට තියේනනේ :D

    උබ කිව්වට එහෙම නැහැ බන්, job වලට යද්දී certificate එක බලනවා බන්.:(
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    ape nan degree balanneth naa bang.. face wena widiya thamai wadahath.. koheda yana spoken class eka :P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    උබ කිව්වට එහෙම නැහැ බන්, job වලට යද්දී certificate එක බලනවා බන්.:(

    IELTS - TOEFL - oya deka withrayi english fluent kiyala piliganne.....lankawe saha wena onama rataka...​
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    IELTS - TOEFL - oya deka withrayi english fluent kiyala piliganne.....lankawe saha wena onama rataka...​

    Certificate in Advanced English(C.A.E) මේක කරන්න එපාද කියන්නේ එතකොට. :baffled:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    Certificate in Advanced English(C.A.E) මේක කරන්න එපාද කියන්නේ එතකොට. :baffled:

    oya kamathinam karanna...kamak na....igena ganna ...withrak.....

    ehema nathnam english dannawa kiyala piliganne ielts karanna one....:yes:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113

    oya kamathinam karanna...kamak na....igena ganna ...withrak.....

    ehema nathnam english dannawa kiyala piliganne ielts karanna one....:yes:

    එහෙනම් university එකේ හරි youth එකේ හරි කරන්නද.. ගානත් අඩුයිනේ බන්.
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ingrisi dannawa kiyala thowa kawuruth piliganne na pako. tho sinhalanam niyama sinhalaye widihata idapan para suddage basa igena ganne nathuwa. gihin thoge bija polis karapan dan suddage beti kana awalama
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    ingrisi dannawa kiyala thowa kawuruth piliganne na pako. tho sinhalanam niyama sinhalaye widihata idapan para suddage basa igena ganne nathuwa. gihin thoge bija polis karapan dan suddage beti kana awalama

    You sucki suckiiii me coki cokeiiii.. Me cum cummmmm..m sha kalaka shaka ooyeah