1. Chuti_Mahaththaya

    නූතන විහාරමහාදේවිය episode 2 දැන් විකාශය වේ

    මෙයා මේක කරන්නේ වෙන කාගේහරි Deal එකක් කියල හොදටම පේනවා. නැත්තම් මේකි ගානට trigger වෙන්නේ news වලට අහුවෙන වැඩ වලදී තමා. ඒත් කියන දේවල් හරි නේද ? Oxygen සීන් එක වගේ දේවල් ඇත්තනේ
  2. Chuti_Mahaththaya

    පිටකොටුවේ phone display සහ කෑලි

    Try TransAsia or Excellent Battery shop in 1st Cross St. You can find any kind of display or part in TransAsia. But quality may be inferior
  3. Chuti_Mahaththaya

    එන්නත දෙන නිසා පිසිආර් ඕනේ නෑලු

    Injection Cause dekama gaththath Accuracy eka 78%
  4. Chuti_Mahaththaya

    kanduratawristbands බලු වැඩ

    Ehemada machan try ekak deela balamu Thanks Machan Thanks Machan Thanks Machan Thanks Machan. Math hoya hoya hitiye dial eka kawda kiyala
  5. Chuti_Mahaththaya

    kanduratawristbands බලු වැඩ

    http://rainbowwristbands.lk/ මේක මචන් purchase karanna hitiye
  6. Chuti_Mahaththaya

    kanduratawristbands බලු වැඩ

    Thanks Bro Ehema baluwnam hari neda.උන්ට call එකක් දීල බැලුවනම් හරි නේද Thanks Machan
  7. Chuti_Mahaththaya

    kanduratawristbands බලු වැඩ

    ඔව් බන් වැඩක් කරන්න හැදුවහම ඒකට බාල්දිය දාන උන්ම තමා ඉන්නේ Thanks
  8. Chuti_Mahaththaya

    kanduratawristbands බලු වැඩ

    මචන් මන් පොඩියට writband විකුණන Business එකක් පටන් ගත්තා. ටිකක් ගාන අඩුවට දෙනවා. පටන් අරන් වැඩි කාලයක් නැහැ. හුගක් business සෙට් උනා.ටික දවසක ඉදන් fake orders ගොඩක් එන්න ගත්තා, තව call කරලත් මේක නවත්තන්න කියල කිව්වා නැත්තම් කරදර වෙයි කියල. දිගටම business එක කරගෙන ගියා. Business එකට site එකක්...
  9. Chuti_Mahaththaya

    මචං පුෂ්පා රම්යානි සොයිසා මිස් ලොකු සේවයක් කරනවා නේද?

    දන්නෝ දනිති.අහල බලපන්කො Doctor or Nurse කෙනෙක් ගෙන් මෙයාගේ වැඩ ගැන
  10. Chuti_Mahaththaya

    තරුණ බිරිය- එසේමයි සුවාමීනී

    Good Stroy එත් මෙහෙම ඒවා ඇත්තටම වෙන්න තියන ඉඩකඩ ගොඩක් අඩුයි. හොර මිනිස්සු හුගක් වෙලාවට එන්නේ ඇනල පනින්නනේ Love කරන්න එන්නේ නැහැ. කලාතුරකින් මෙහම දේවල් වෙනවා. ඒඋනාට එක පැත්තක එක්කෙනෙක් හෙනම දුෂ්ටයෙක් වගේ පෙන්නලා අනිත් එක්කෙනා හෙනම හොද ගතිගුණ තියන එක්කෙනෙක් වෙන්නේ කතාවල විතරයි

    No contents