අනිත් ඒවාට සාපේක්ෂව UCSC එකේ Rag අඩුයි බන්. අන්තිමට ලොකු rag එකක් තිබිල තියෙන්නේ 2009 A/L out wechcha unta.
Campus කාලේ අනිත් උන්ට Rag තියෙනවා කියල කියන්න බැහැ. ඒක හින්ද හුගක් උන් හංගනවා . Physical Rag දෙන්නේ නැහැ දැන් Science එකෙත් ඉදල හිටලා එකෙක් ට ගහනවා . Science එකෙ දෙමළ උන්ට නම් තත්වේ...