සාමාන්ය දැනීම ,English,තව දඩු සහ වීල් කියාකරන විදිය..එකියන්නෙ .දැති වීල් තුනක් සම්බන්දකරලා පලමු වීල් එක වාමාවර්තව කැරකෙනවානම් උන් නම් කරන වීල් එක මොනපැත්තටද කැරකෙන්නේ කියලා අදින්න ඔනේ..ලොකු ගලක් පෙරලන්න දිග ලීයක් ඇලට ගහලා ඇදලා කුමන ස්තානයට පොඩි ආදාරකය තැබිය යුත්තේ..වගේ ප්‍රශ්න...
මේ වගේ ඒවා තමයි...