කටාර් අර්බුදය
කටාර් රාජ්යට ආහාර,බෙහෙත්,ආදී එදිනෙදා අවශ්S භාන්ඩ 80% පමණ ගෙනුඑනු ලබන්නෙ අවට රාජ්ය් වලනි..එනම් දැන් සම්බාදක දාමා ඇති රටවලිනි.
සදුදා සම්බාදක දමුබව ආරන්චිය ලැබුනු ගමන් සියලුම වෙලද සන්කීර්නවල ඓශියන්ස්ලා පොරකැමට පටන්ගත්හ ,භාණ්ඪ එකතුකීරීමට..(එක අපේ ජානවලම තියන දෙයක්)එමනිසා තාවකලික භාණ්ඪ...