අපිට තහනම් නොවූ තහනම් වෙබ් අඩවි ??

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මටනම් ඕනෙ වෙන්නෙ නෑ දැනට ලංකාවට ආව දවසක ඕනෙ වෙයිද දන්නේ නෑ:P රෙප් ඇඩඩ්+5
 

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මචන්ල ඔච්චර දගලන්න ඔනි නෑ... පට්ට වෙබ් බ්‍රව්සර් එකක් තියෙනව. ඔනි තැනක ඔනි විදියට යන්න පුලුවන්.

    …ඔන්න අරගනිල්ල...

    http://jumpto.com/i/b1bG
     

    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    මචන්ල ඔච්චර දගලන්න ඔනි නෑ... පට්ට වෙබ් බ්‍රව්සර් එකක් තියෙනව. ඔනි තැනක ඔනි විදියට යන්න පුලුවන්.

    …ඔන්න අරගනිල්ල...

    http://jumpto.com/i/b1bG

    අනේ බං, ඔකුං දෙන 250 MB per month bandwidth එක උබට ඇතිද බං මසකෙටම උබ 250 MB ද බං නෙට් යුස්‌ කරන්නේ? අනික ඔකේ රෙජිස්ටර් වෙන්නත් ඕනේ 250 MB bandwidt එකට වඩා ඕනෙනං සල්ලි ගෙවන්නත් ඕනේ මේ ලින්ක් එක බලපන් අනික ෆ්‍රී එකුන්ට් වල ඇඩ්ස් වැටෙනවා නෙට් යනකොට
     
    Last edited:

    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    google DNS වලට මාරු වෙන්න , ඒක Open DNS වලට වඩා හොඳයි primry - 8.8.8.8
    secondry -8.8.4.4

    thanks ලොක්කා, මම එකත ත්‍රෙඩ් එකට දාන්නම්
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    2h3mscn.gif
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    tube8, redtube n xnxx witharane hoda site walin block.. ithin thawa kiyak thiyenawada oya 3 nathuwa block nathi ewa...