1. Sithira Weerasinghe

    මගේ_කතාව_End of a True love story

    උඹ මචං හිත හොඳ මෝඩයෙක්. ඕනෑවට වඩා පරිස්සම් කරන ඕනම දෙයක් විනාස වෙන්න තියෙන ඉඩ වැඩියි. අරූ ලස්සනයි කියල උඹව අතෑරල ගිය එකීව ආපහු හදන්න ගිය උඹ නියම ගොනෙක්. කුද ගහගනිං කියල උඹ උඹේ වැඩක් බලගත්තනම් ඉවරයි. දැන් ඔය මගුල අමතක කරල දාපන්, මාරකයක් පැන්න කියල හිතං
  2. Sithira Weerasinghe

    අළුත්_රටක්_පැනලයන්න

    උතුරු නැගෙනහිර උන් නම් කමක් නෑ. උන්ව මැඩගස්කරේට බැරිනම් ඇන්ටාක්ටිකාවට හරි පටෝල දාන තරමට මේ රටට හොඳයි :love::love:
  3. Sithira Weerasinghe

    I'm not sure about this re-branding thing, but mobil is a very good oil as far as I know...

    I'm not sure about this re-branding thing, but mobil is a very good oil as far as I know. There's nothing wrong with using it. choose the company recommended grade, which is 5W30 or 10W30, otherwise you may damage your engine. Japanese made VIC filter is the best in the market. so keep using it.
  4. Sithira Weerasinghe

    Films with Sri Lankan Scenes

    අඩේ මැතිව් පීරිස්ගෙ සීන් එක නේද :shocked:
  5. Sithira Weerasinghe

    Films with Sri Lankan Scenes

    A common man ශූට් කරල තියෙන්නෙ ලංකාවෙ. තව Die Hard (1988) මූවි එකේ ජර්මන් ත්‍රස්තවාදිය ලංකාව ගැන කියනව මතකයි
  6. Sithira Weerasinghe

    ජෝන්ස්ටන්ගේ සැර කතාව >>>>>>>>>

    බූරුවෙක් වෙන්න එපා බන්. දේසපාලනේ ඉන්න උන්ගෙ ඩීල් තමයි ඕවා. ජොනියට නඩු දැම්මට රාජපක්ෂලට දාන්නෙ නෑ. ඒ වගේම තමා රාජපක්ෂල බලයට ආවම රනිලටත් මුකුත් වෙනෙ නෑ. බටලන්ද කේස් එකෙන් එහෙම ලිස්සල ගියෙ ලස්සනට. ප්‍රයිවට් බස් කාරයො පාරෙදි මරාගත්තට එකෙකුට කරදරයක් උනාම මුලු රූට් එකේ උන්ම ස්ට්‍රයික් කරන්නේ. ඒ වගේ...
  7. Sithira Weerasinghe

    60's 70's 80's - කඩ්ඩ සින්දු

    හොඳ නැගල යන 70s 80s වල ඩිස්කෝ/ ඩාන්ස් සින්දු ටිකක් දාමු කොල්ලෝ :yes::yes::love::love:
  8. Sithira Weerasinghe

    Post your car's fuel efficiency

    :yes::yes::yes: පැජරෝ එකට 3500-4000cc වගේ ඩීසල් එන්ජිමක් ආවනම් කියල වැඩක් නෑ හැබැයි
  9. Sithira Weerasinghe

    ජෝන්ස්ටන්ගේ සැර කතාව >>>>>>>>>

    මහබැංකුවට විද්ද එකට ප්‍රතිඵල 2020දි හම්බ වෙනවනේ. ඒ නිසා උඹ කලබල වෙන්න එපා. මහින්ද හරි ගෝඨා හරි එනව නම් මේ ජොනීල විමලෙල වගේ මැක්කො ටික හලල එන්න කියපං. කාළකන්නි හැත්ත එක්ක රටේම සාරය උරා බොනවා. පගාවයි, කොමිස් ගැහිල්ලයි හොරකමයි දූෂණයයි ඉහවහා ගිහින්. නිල් කොළ දෙපැත්තෙම හොරුන්ට පොදුයි මේක. මුන් ආයෙ...
  10. Sithira Weerasinghe

    ගූ රැජින

    නිකමට ලොගවුට් වෙලා යූටියුබ් එකට ගිහින් බලන්ඩකො අපේ උන් වැඩියෙන්ම බලල තියෙන ඒව. එක්කො ඔය උඹ කියපු ජාති. නැත්නම් කාගෙහරි හෙළුවක්. ඒත් නැත්නම් සිඟිති කේජී පාතාලෙ උන්ගෙ රැප්. යූටියුබ් එක කියන්නෙ මාර දැනුමක් තියෙන තැනක්. ඕනකම තියෙන එකාට ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්. දැන් ඉන්න හරකුන්ට එහෙම උවමනාවක්...
  11. Sithira Weerasinghe

    ජෝන්ස්ටන්ගේ සැර කතාව >>>>>>>>>

    මහින්ද මස් ටික කාල විසි කරන කටුවට ලෝබකමේ මුන් ඉන්නෙ. ඒකයි අවුල. ගෝටා ආවොත් නම් හොඳක් වෙයි කියල හිතෙනවා, නමුත් මේ හැතිකරේ එක්ක ඒ මනුස්සයට එන්න අවශ්‍ය පසුබිම හැදෙන්නෙ නෑ. :sorry:
  12. Sithira Weerasinghe

    ජෝන්ස්ටන්ගේ සැර කතාව >>>>>>>>>

    රටේ පාලන තන්ත්‍රයේ පැහැදිලිවම අවුලක් තියෙනවා. මෙතන ප්‍රශ්නෙ මේ උඩුබුරන කුක්කො ටික
  13. Sithira Weerasinghe

    ජෝන්ස්ටන්ගේ සැර කතාව >>>>>>>>>

    ඇස් පනාපිට පේන්න තියෙන, අනිත් මිනිස්සු දකින දේවල් උඹට පේන්නෙ නෑ. ඒ නිසා මුකුත් කියල වැඩක් නෑ. උඹල වගේ හරක් හින්ද තමයි මහින්ද පැරදුනේ අවංකෙන්ම. උම්බෑ කියන එක නවත්තලා වැරැද්ද වැරැද්ද විදියට දකින්න පුරුදු වෙයන්. එතකොට මේ රට මීට වඩා හොඳ වෙයි. ඒ කාලෙ රාජ්‍ය අගේට පාලනය උනා වෙන්න පුලුවන්. හැබැයි මේ...
  14. Sithira Weerasinghe

    ජෝන්ස්ටන්ගේ සැර කතාව >>>>>>>>>

    මේ මැක්කො ටික නිසා තමා රජපක්ෂත් මැරිල ගියේ. ආපහු තැනකට එන්න ඕන නම් මුන්ව හලල එන්න වෙනවා. මොන හොඳේ කලත් වැඩක් නෑ මේ කාළකන්නි හැත්ත එක්ක රට කනවනම්
  15. Sithira Weerasinghe

    ගූ රැජින

    කීයෙන් කී දෙනාද ඉන්ටර්නෙට් එකෙන් ලෝකය දකින්නේ? ෆේස්බුක් එක විතරයි අපෙ උන් ඉන්ටර්නෙට් කිව්වම දන්නේ. ඕන එකයි එපා එකයි හැමදේම ඒකෙ තියෙනවා. අපේ හරක් අල්ලගන්නෙ ජරා තැනින්. ඕනම විසබීජයක් පතුරන්න හොඳම මාධ්‍ය තමා ෆේස්බුක් එක දැන්. අලුත් දෙයක් දැනගන්න කැමති එකෙක් මිසක් ඉන්ටර්නෙට් එකෙන් ලෝකෙ දිහා බලන්නෙ...
  16. Sithira Weerasinghe

    ජෝන්ස්ටන්ගේ සැර කතාව >>>>>>>>>

    මූ නිකන් මැරිල ඉපදිලා වගේ කතා කරන්නේ. මුන්ට බලය තිබුන කාලෙ සිල් අරන් හිටිය වගේ. 2020දි බලය ලැබුනොත් බලාගතහැකි ආපහු පෙර සේම නටන හැටි. මුන් ඒ කාලෙ කරපු දේවල්ම තමා දැන් උන් කරන්නෙත්. තමන් කරද්දි හොඳයි අනුන් කරද්දි නරකයි. යහපාලනේ හොරු ඇල්ලිල්ල වගේම තමා මේ මූ කියන හොරු ඇල්ලිල්ලත්. බලේට එන්න ගහන...
  17. Sithira Weerasinghe

    2020දිවත් ලංකාවට හොද නායකයෙක් පත්කර ගමු නේද​?

    ඔය අලුතෙන් ඉල්ලනවා කියන ජොන්ටලා දෙන්නම හරියන්නෙ නෑ
  18. Sithira Weerasinghe

    ගූ රැජින

    පොඩි කාලෙ ඉඳල ආශ්‍රය කරන මිනිස්සු එක්ක, ඇහෙන දකින දේවල් එක්ක, පවුල් පරිසරය අනුව වෙනස් වෙනවා. සාමාන්‍යෙන් දම් රැජින වගේ දූපත් මානසිකත්වෙ උපරිමේටම ගිය මානසික පිස්සො අඩුයි කොළඹ ඉස්කෝල වල.

    No contents