"ලංකාවේ වගේ රටවල බහුතර මිනිස්සු ඡන්දේ දෙනකොට ප්රබලව බලන සාධකය තමයි පෞර්ෂය. තවදුරටත් කියනව නම් නිහතමානීකම අදිනපලදින විදිය ඇවිදින විදිය වගේ දේවල්. එහෙම බලන අයට ප්රතිපත්ති කියන දේ සතපහකට ආදාල නැ. දියුණු දේශපාලන සංස්කෘතියක් තියන සමාජයක දේශපාලන ප්රතිපත්ති වලට මුල් තැන දුන්නත් ලංකාවේ නම් එහෙම...