1. Sithira Weerasinghe

    @@@ HONDA JADE 250 Fan Club. @@@

    uba jade ekak gattada
  2. Sithira Weerasinghe

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    හරි හරි :yes:. බොහොම ස්තූතියි :love::love:
  3. Sithira Weerasinghe

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    එතකොට අපිට නඩුවක් වැටුනත්, අපේ පැත්තට තමයි වාසි. එහෙම නේද?
  4. Sithira Weerasinghe

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    මහේස්ත්‍රාත් තුමා..., අපේ ගේකට හොරෙක් පැනලා අපි පොලු පාරක් දීලා හොරා මැරුනොත් නීතිය පැත්තෙන් අපිට මොන වගේ තත්වයක්ද තියෙන්නේ?
  5. Sithira Weerasinghe

    ඩෙන්සිල් කොබ්බෑකඩුව, පේ‍්‍රමදාස හා කොටි - 02

    කරපු අයට වෙලා තියෙන දේවල් පේනවනෙ. මේව තමා මහපොලොව නුහුලන අපරාධ කියන්නෙ
  6. Sithira Weerasinghe

    විසිදාහයි

    elama bro
  7. Sithira Weerasinghe

    නිදාගෙන ඉද්දි

    භාවනා කරද්දි සමහරුන්ට එක එක අවටියල් සීන් වෙනව් තමයි. but කටට ඇඹුල් රසක් එන එකක් ගැන ඇහුවෙ අදමයි :baffled:
  8. Sithira Weerasinghe

    Cpu එකේ currunt එක වදිනව.

    Earth wenne na. Circuit eka check karanna. Thawakalikawa, casing eke anekata wire ekk gta ghla eka weda karna earth ekakata couple karanna. Mage room eketh oya case eka thiyenawa. Man wenam wire ekak earth karal thiyenne
  9. Sithira Weerasinghe

    me 2n hoda mokkda?

    using panasonic for 5 years with no issues
  10. Sithira Weerasinghe

    pivot

    pivot කියන්නෙ එක ලක්ෂ්‍යයකින් සන්ධි කරල තියෙන කියන අදහස දෙන වචනයක්. ඔයා රීප්ප කෑල්ලක් අරන් ඒකෙ කෙලවරකින් ඇණයක් ගහල බිත්තියෙ එල්ලනවා. දැන් ඒ ඇණය කෙන්ද්‍ර කරගෙන රීප්පෙ වටේට කරකවන්න පුලුවන් වෘත්තයක් ඇඳෙන්න. අර ඇණේ තියෙන ලක්ෂ්‍යය තමා pivot කියන්නේ
  11. Sithira Weerasinghe

    Searching for Orginal MP3

    Damsak pawathum suthraya download more from here
  12. Sithira Weerasinghe

    අඩුවට ගන්න පුලුවන් සුපිරිම bike එක මොකක්ද?

    Japanese TW200 එකක් CD125 එකක් GM125 එකක් ගන්න පුලුවන් කැත නැතුව. :yes:
  13. Sithira Weerasinghe

    Polowen mathu una pa@#&ya වෙත

    අනිවා. ඒකයි කියන්නෙ. කියපු දේවල් ඇත්ත. අපහාසයයි වැරදි.
  14. Sithira Weerasinghe

    Polowen mathu una pa@#&ya වෙත

    රනිල් සමලිංගික උනත් නැතත් ඒක අදාල නෑ. ඌගෙ පාලනය අවුල්. ගොඩක් අවුල්. ඒ නිසා මහින්දට අගමැතිකම දීපු එකේ වරදක් නෑ. ඒත් රනිලගෙ ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියෙ අපහාස කරන එක වැරදියි. රටක ජනාධිපති කෙනෙකුට තරම් නෑ ඒක.
  15. Sithira Weerasinghe

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    දැන් නම් තියෙන්නෙ lg k8 එකක්. ෆේස්බුක් යන්න වට්සප් මැසෙජ් කරන්න ඉන්ටනෙට් යන්න පොටෝ කෑල්ලක් ගහගන්න ඇතිනෙ. වින්ඩෝස් මොබයිල් හොඳයි. හැබැයි ඉස්සර. දැන් ඇප්ස් නෑ, සපෝට් නෑ එන්න එන්න වැඩක් නැති වෙනවා. ඒක නිසා ඔය ස්වයං වින්දනය නවත්තලා ඕකෙන් පුලුවන් කාලයක් වැඩ අරන් ඊට පස්සෙ ඇන්ඩ්‍රොයිඩ්\අයිෆෝන් එකක් ගනින්.

    No contents