කොහොමද, කාලයකට පස්සේ මේ පැත්තට ගොඩ වුනේ...
අපේ පරණ එළකිරි සහෝදර සහෝදරියන් මෙතන තවමත් ඉන්නවා ද, ඒ අයත් මං වගේ කාර්ය බහුල වේලා,
මේ පැත්තට ගොඩ වෙන්න
වේලාවක් වෙන් කරගන්න බැරිව ඉන්නවා වෙන්න ඇති කියලා අනුමාණ කරනවා.
කොහොමද ඉතින්. හැමෝම හොදින් ඇති කියලා හිතනවා.
කාලයාගේ ඇවැමෙන් එක එක කාලයට එක එක...