පුරියාද_පුදිර්~Puzzle
කොහොමද යාලුවනේ කාලයකට පස්සේ.
මම මේ පැත්තේ කාලයක් LOG වුනේ නැති වුනත් කාලය ලැබෙන විදියට මේ පැත්තට ගොඩ වේලා යන එක නම් නතර කලේ නෑ..
වැඩි කතාවක් නැතිව කෙලින් ම මම මාතෘකාව තෝරා ගන්නම්.
අද මම කතා කරන්න යන්නේ චිත්‍රපටියක් ගැනයි. මේ චිත්‍රපටිය ගිය අවුරුද්දේ ඒ කිව්වේ 2017 දී තිරගත වුන චිත්‍රපටියක්.
ඒත් මේ කතාවෙන් අපිට අපේ ජිවිතයට වැදගත් වෙන කරුණක් ගැනයි කතා වෙන්නේ. ඒ හින්දායි මේ චිත්‍රපටිය ගැන මම කතා කරන්න හිතුවේ.
දැන් කාලේ හැටියට වයස් බේදයක් නැතිව කොයි කවුරු ලගත් කැමරා ෆොන් එකක් තියෙනවා නේ..
ඉතින් ඒ ෆොන් එකෙන් කවුරුත් විනෝදේට වගේ තමන්ගේ පුද්ගලික ජිවිතයේ විනෝද වෙන අවස්ථා වුනත් විහිලුවට වගේ විඩියෝ ගත කර ගන්න අය ඕන තරම්.
ඒත් ආවාසනාවට ඒ විඩියෝ එක වෙනත් කෙනෙක් ලගට ගියා නම් කොහොමද.
ඒකත් කෙල්ලෙක් ගේ විඩියෝ එකක් ලීක් වුනා නම්...
කොහොම හරි ඒ කෙල්ල කොයි තරම් අසරණ හොද චරිතයක් වුනත් ඒ විඩියෝ එකෙන් වැරදි අදහසක් ලෝකයා පිළිගත්ත හින්දා
ඒ කෙල්ලට මේ ලොකෙන් සමු ගන්න තරම් හිතට වේදනාවක් දැනෙනවා...
ඒ වටා ගොඩ නැගුන කතා මාලාවක් තියෙන්නේ. ඇත්තටම මේ චිත්‍රපටිය බැලුවාට පාඩුවක් නෑ කියන මතයෙන් තමයි මම ඉන්නේ.
මුලු චිත්‍රපටියම මේ යුටියුබ් එකෙන් බලා ගන්න පුලුවන්.
සමහරක් වේලාවට මේ චිත්‍රපටිය බලපු අයත් ඇති. ඒ අයත් මේ චිත්‍රපටිය ගැන හිතෙන අදහස ලියලා යන්න වේලාවක් වෙන් කර ගන්න.