මීට අවුරුදු කීපයකට කලින්
මට අවුරුදු 23ක් වෙද්දි,
වෙන්දඹුව ගැහෙනියක්ව විවාහ කරගත්තෙමි,
මොකද එයා ගොඩක් ලස්සන නිසා... :love::love::love:
මම බැදපු මේ වෙන්දඹුවට ලොකු දුවෙක් හිටියා
ලස්සන රතුපාට දිග කොන්ඩයත් සමග.... :yes::yes::yes:
මගෙ තත්තා අරයත් එක්ක ආලයක පෙටලිලා,
පුලුවන් තරම් ඉක්මන්ට කසාදයත්...