1. penirasa

    IP torrent Invitation

    මට කවුරුහරි IPtorrent Invitation එකක් එවන්න.. ප්ලීස් :sorry::sorry::sorry:
  2. penirasa

    IPTORRENTS Invitation

    මට IPTORRENTS Invitation එකක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද....>>> ලොකු උදව්වක් බන්.. කවුරුහරි supp එකක් දියන්...:oo::oo::oo:
  3. penirasa

    IPtorrents Invitation එකක් ඕනේ

    මට IPtorrents invitation එකක් ඕනේ.. කවුරුහරි පුලුවන්නම් sup එකක් දෙනවද ?? :D:D:D
  4. penirasa

    අම්මේ..

    1 Comment = 1 salute
  5. penirasa

    sex ෆිල්ම්,වැල ෆිල්ම් නැත්තම් Pornography වල ඇතුලාන්ත&#351

    sex ෆිල්ම්,වැල ෆිල්ම් නැත්තම් Pornography වල ඇතුලාන්ත&#351 Pornography එහෙමත් නැත්නම් කාමෝත්පාදන රචනය ලෝකය පුරාම කතා බහට ලක් වෙන මාතෘකාවක්.. මෙය ලිංගිකත්වය විවෘතව නිරූපනය කරන්නක්.. මේ සදහා භාවිතා කරන මාධ්‍ය ප්‍රමාණය ඉතා වැඩියි.. පොත් පත්, සඟරා, ඡායාරූප, චිත්‍ර, ත්‍රිමාණ රූප...
  6. penirasa

    ෆට්ටයි ආ..-Idea Honey Bunny Ur Style Music Video HD official

    ෆට්ටයි ආ..-Idea Honey Bunny Ur Style Music Video HD official RmvpyuRaAmg
  7. penirasa

    Go Home maxwell u r drunk

    WIJ-cs_c_z4 :angry::angry:
  8. penirasa

    ලොව පොහොසත්ම Cricket ක්‍රීඩකයන් 10 දෙනා

    ලොව පොහොසත්ම Cricket ක්‍රීඩකයන් 10 දෙනා ලංකාවේ ක්‍රිකට් ගැන දන්නෙ නැති කෙනෙක් නැති තරම්.. කතාවකට කියනවනේ ලංකාව ගැන පිටරට අය දැනගත්තේ තේ වලිනුයි ක්‍රිකට් වලිනුයි කියලා. පාපන්දු වලින් පස්සේ ලොව ප්‍රචලිතම ක්‍රීඩාව ක්‍රිකට් තමා. හැබෙයි දැන් සමහර අය කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට වැඩිය බිස්නස් එකක්...
  9. penirasa

    Laptop Battery එකක් පාවිච්චියේද පිලිපැදිය යුතු කරුණු

    Laptop Battery එකක් පාවිච්චියේද පිලිපැදිය යුතු කරුණු මට මතකයි මීට කලින් ජි ටි මේ ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා..කොහම නමුත් මේක ගොඩක් දෙනෙක්ට වටින නිසා මමත් මේ ගැන දාන්න හිතුනා.. දැනට බොහෝ දෙනා laptop බාවිතා කරන අතර , මෙය නිවැරදිව ආරූපනය නොකිරීම නිසා බැටරිය ඉතා ඉක්මනින් විනාශකාරී වේ.. 1...
  10. penirasa

    මේ අසරණ දරුපැටව් වෙනුවෙන් ඔබටත් යමක් කල හ&#353

    මේ අසරණ දරුපැටව් වෙනුවෙන් ඔබටත් යමක් කල හ&#353 ඇවිද ගැනීමට නොහැකි වයස අවුරුදු හයක සහ අවුරුදු දෙකක දරුවන් දෙදෙනකු මව නොමැතිව ජීවත් කරවන 28 හැවිරිදි පියෙක් පල්ලේපොළ පහලගම...
  11. penirasa

    අන්තර්ජාලය භාවිතා කරන කොට දකින්නට ලැබෙන &#3482

    අන්තර්ජාලය භාවිතා කරන කොට දකින්නට ලැබෙන &#3482 අන්තර්ජාලය භාවිතා කරන කොට දකින්නට ලැබෙන කරදරකාර ADS මගහරිමු. අපි අන්තර්ජාල්ය භාවිත කරන කොට නොයෙකුත් වෙබ් අඩවි වලට යනවා. අපි යන බොහෝ වෙබ් අඩවි වල දැන්වීම් පළ කරල තියනවනේ. සමහර වෙබ් අඩවි වල දැන්වීම් ප්‍රසන්න ලෙස පිළිවලට පළ කරල තියනවා. සමහර...
  12. penirasa

    දොස්තර කෙනෙක්ගේ ආදර කතාව...

    දොස්තර කෙනෙක්ගේ ආදර කතාව... දොස්තර කෙනෙක්ගේ ආදර කතාව... එයා 12වනි ශ්‍රෙණියේ..:rolleyes::rolleyes: මමත් 12 වනි ශ්‍රේණියේ..;);) එයා බි.කොම් (B.com) උපාධිය ගත්තා..:cool: මම M.B.B.S කොරන්න ගත්තා.. ( එළ එළ):D:D එයා එම්.කොම්(M.com) උපාධිය ගත්තා..:oo::oo: මම M.B.B.S උපාධිය කරනගමන්..:dull::dull...
  13. penirasa

    මේ වීඩියෝව බලන අය බනිනවා නියතයි 21+

    මේ වීඩියෝව බලන අය බනිනවා නියතයි 21+ 5oTCA9V3eNs :no::no::no:
  14. penirasa

    මමයි මගේ ලොක්කයි..

    මමයි මගේ ලොක්කයි.. මමයි මගේ ලොක්කයි.. මම වැඩක් ඉවර කරන්න ගොඩක් වෙලවක් ගත්තොත් මම ගොඩක් හිමින් වැඩ කරන්නේ..:no::no: ලොක්කා වැඩක් ඉවර කරන්න ගොඩක් වෙලවක් ගත්තොත් එයා සර්ව සම්පූර්ණයෙන් වැඩේ කරනවා...:rolleyes::rolleyes: මම වැඩක් නොකර ඉදියොත් මම කම්මැලියෙක්..:oo::oo: ඒත් ලොක්කා කරන්නෙතුව ඉදියොත්...
  15. penirasa

    ගැහණුන්ගේ මොලේ හැන්දක් තරම් විශාලයිලු..

    ගැහණුන්ගේ මොලේ හැන්දක් තරම් විශාලයිලු.. කොල්ලා : ඔයාගේ බඩ හිස් වෙලා තියෙද්දි ඔයාට අඹ කීයක් කන්න පුලුවන්ද??:oo::oo: කෙල්ල : මට අඹ 4 ක් කන්න පුලුවන්... :rolleyes::rolleyes: කොල්ලා: නැ ඔයාට හිස් බඩෙන් එකයි කන්න පුලුවන්..දෙවනි එක කනකොට ඔයාගේ බඩ හිස් නැ.. :rofl::rofl: කෙල්ල : ෂා...හොද...
  16. penirasa

    Auto Hide IP ( වෙස්වලාගන්න )

    Auto Hide IP ( වෙස්වලාගන්න ) ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ ගැන පරණ ත්‍රෙඩ් එකක් එළකිරියේ solidcash කියන සාමජිකයා දාලා තිබුනා..කොහම නමුත් ඒ සාමජකියාගේ සාමජිකත්වය අත්හිටවලා තියෙන නිසා මම මේ ගැන ආයිත් දාන්න හිතුනා.. මේකයි ඒ සාමජිකයාගේ ත්‍රෙඩ් එක.. http://www.elakiri.com/forum/showthread.php?t=688289...
  17. penirasa

    පරිගණකයේ සැගවුනු ක්‍රියාකාරීත්වය හඳුනා &

    පරිගණකයේ සැගවුනු ක්‍රියාකාරීත්වය හඳුනා & කිසිදු අමතර මෘදුකාංගයක් ධාවනය නොවන තත්වයේදී පවා පරිගණකය මහ හඬ නංවමින් එකවරම ක්‍රියාත්මක වන්නට පටන් ගැනීම සමහ විට ඔබටද ඇති අත්දැකීමක් වන්නට ඇත. ප්‍රොසෙසරයේ වැඩි ක්‍රියාකාරීත්වයට සහය වනු පිනිස මෙලෙස පරිගණකයේ ෆෑන් වල අධික ක්‍රියාකාරිත්වයකට නැංවෙන්නේ...
  18. penirasa

    අන්තවාදි වෙන්න එපාලු - දඹර අමිල තෙරෝ

    අන්තවාදි වෙන්න එපාලු - දඹර අමිල තෙරෝ LWQW1rxyQdQ gatte methanin http://www.facebook.com/photo.php?v=394668493952822&set=vb.116087568477584&type=2&theater
  19. penirasa

    අද මගේ උපන්දිනේ...

    අද මගේ උපන්දිනේ... ජීවිතේ මොන විශේෂයක් තිබ්බත් ඉස්සෙල්ලාම බැදාගන්නේ එලකිරි එක්කනේ.. ඔන්න මගේ උපන්දින දවසත් එලකිරි යාලුවත් එක්ක බැදාගන්න ආවා.. මෙන්න උඹලට කේක් කෑල්ලක්.. එහෙනම් අද දාමු පාටියක්.. අද ‍රැට සෙට් වෙමු යාලුවනේ.. :D:D:D
  20. penirasa

    බූරුවෝ : නස්රුදින්ගේ කතා

    බූරුවෝ : නස්රුදින්ගේ කතා නස්රුදින් කාලයක් පර්සියාවේ සිට ගී‍්‍රසිය දක්වා එහා මෙහා ගමන් කළා. ඒ හැම වතාවක ම ඔහු දේශ සීමාව හරහා අනෙක් රටට ගියේ බූරුවකු පිටින්. මෙහෙම යන හැම වතාවක ම දේශසීමා රැකවලූන් ඔහුවත් ඔහු ගෙන ගිය බඩුත් හොඳින් පරීක්ෂා කරල බැලූව ඔහු හොර බඩු මොකුත් ගෙන යනවද බලන්න. ඒත් එක...

    No contents