1. Nucleardeath

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    තියන spin options ඔක්කොම ටික දාන්න තියෙන්නේ. ඉන්දියන් කාරයෝ spin වලට නාගන්නවා
  2. Nucleardeath

    You're a Dream of the Universe.

    Only I exist and my existence constitutes as the universe. Even you’re just a figment of my vast imagination my dear @imhotep 😜
  3. Nucleardeath

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    කක්කි කරගෙන චූ හලාගෙන කොහොම හරි කරා
  4. Nucleardeath

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Modern ODI වලට එහෙම දෙන්නෙක් සෙට් වෙන්නෑ බන් ඔව්. World cup එකෙත් කුසලව ඕපන් කරන්න එවන්න ඕනේ
  5. Nucleardeath

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    උගේ positive intent එක තමා වැදගත් බන්. බලපන් ඉන්දියා මැච් එකේ දිමුත් බෝල 16ට 2ක් ගහද්දී කුසල් වගේ එකෙක් ලකුණු විස්සක් ගැහුවනම් මැච් එකම කනපිට ගැහෙනවා
  6. Nucleardeath

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    නිස්සංක මෝඩ මූසලයා
  7. Nucleardeath

    යාලුවනේ ... අද මගෙ උපන් දිනේ දවස

    Happy birthday! හා දැන් කිරියේ ඩෙස්ක් එකෙන් ඩෙස්ක් එකට ගිහින් ටොපි බෙදන්න
  8. Nucleardeath

    පිටසක්වලුන් ඉන්නවා කියන්නෙ මෙ

    World has gone crazy enough to a point where no one even cares about a government disclosing that aliens exist 😂
  9. Nucleardeath

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    උගේ බැටින් උනත් පට්ට mature අවුරුදු 20ක එකෙක්ට. Afghanistan ලට ගහපු inning එකෙන් ඒක පෙනුනා Batting, bowling, fielding තුනම සුපිරි. Exciting prospect
  10. Nucleardeath

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    වෙල්ලගේ attitude නම් අදාල නෑ පොර ගහපු හැම මැච් එකේම උනන්දුවෙන් මොනවා හරි කරා. Something for the future definitely
  11. Nucleardeath

    එළකිරිය ගැන මහා භයානක දෙයක් දැක්කා

    ලග මාන්දම හැදිලා තියෙන්නේ වහාම එළකිරියෙන් break එකක් ගන්න
  12. Nucleardeath

    වත්සලා මැනික මෙගා ත්‍රෙඩ්

    (.) (.) නම් හොදයි හැබැයි
  13. Nucleardeath

    වත්සලා මැනික මෙගා ත්‍රෙඩ්

    හොදට පෝර දානවා ඇති ඒකයි
  14. Nucleardeath

    Attention Please !!!!

    Just stop eating processed food. Simple as that
  15. Nucleardeath

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    අසලංකයා තමයි එකම එකා කැප්ටන්සි එක බාර දෙන්න පුළුවන්
  16. Nucleardeath

    Life is drifting away

    උඹේ ත්‍රෙඩ් එකේ ටයිටල් එක දැක්ක ගමන් මේක මතත් උනා කියන්න තියෙන්නේ වැඩිය හිතන්න යන්න එපා කියලා. සමහරුන්ට උපතින්ම වෙන අයට හිතාගන්න බැරි අමුතුම ජීවිත ගත කරන්න වෙනවා. Father figure එකක් නැතුව ජීවිතේ පට්ට අමාරුයි තමයි. ඒත් සතුටු වෙයන් හැම එකම බය නැතුව ෆේස් කරපු එක ගැන. ජය!
  17. Nucleardeath

    BIG BRAIN අත්තනායක එම් හේරත්.. 🤣🤣🤣

    ගෙදරදිම චන්ද්‍රිකා හදන්න පුළුවන් කියලා හිතන් ඉන්න ඒවා tv ඉස්සරහා කියන බුවාලත් ලංකාවේ ඉන්නවනේ.. අබ සරණයි ඉතින් 🥴
  18. Nucleardeath

    2007-2009

    අපි A/L කරලා දැන් අවුරුදු 12ක් වෙනවා නෙ.. තාම නිකන් අවුරුදු 4 - 5කට කලින් කරෙ වගේ මතක
  19. Nucleardeath

    School ekek mala

    Before 2020 - 40ta adu ekekta heart attack ekak hedunoth loku news ekak After 2020 - 25ka ekekta hedunath nikan normal deyak wage Power of brain washing

    No contents