1. walmsilva

    මගේ Toshiba Regza LCD 32 ටීවි එක

    මගේ Toshiba Regza LCD 32 ටීවි එක :(මචංලා. මං ලග දැන් තියෛන ටීවි එක Toshiba Regza LCD 32. මං ළග" තිබුණු Toshiba Regza LCD 24 එක මහ ගෙදරට දීලා ඕක ගත්තෙ අඩුවට. 24 එක නියමෙට තාමත් වැඩ. දැන් මං ලග තියෙන එකේ screen එකේ පහලින් හරයට පාටින් ඉරි වගයක් යන්න අරන් දැන් හොද"ටම වැඩි. උඩිනුත් යනවා. screen එකේ...
  2. walmsilva

    Brave පූසා - Amazing Video එකක් මචංලා

    Brave පූසා - Amazing Video එකක් මචංලා jZJ5AA2gpwU
  3. walmsilva

    Win 7 Ultimate recover කරන්නේ කොහොමද

    Win 7 Ultimate recover කරන්නේ කොහොමද මචංලා මගේ ලැප් එකේ වින් 7 අල්ටිමේට් තියෙන්නෙ. ලැප් එක හෙනම ස්ලෝ වෙලා. මට ඕනෙ දාලා තියෙන සියළුම ප්රෝගෑම් ටික නැති වෙලා වින් 7 විතරක් ඉතිරි වෙන්නයි. පස්සෙ මට ඕන කරන ප්රෝගෑම් දාගන්න පුළුවන්නෙ. වින් 7 වල කොහේ හරි option එකක් තියෙනවද. නැත්තම් වෙන විකල්පයක් තියනවද...
  4. walmsilva

    අපේ කොල්ලො T20 cup එක ගහලා එන ගමන්...

    අපේ කොල්ලො T20 cup එක ගහලා එන ගමන්... අපේ හීරෝස්ලා අරන් T20 Cup එක අරන් එන ගමන් airplane එකේදි ගත්ත පින්ත+ර ටිකක්. repost ද දන්නැහැ. දැම්මෙ දැක්කෙ නැති අපේ සහෝදරයන්ට බලන්න.:frown::):) ගත්තෙ fb එකෙන්.:angry:
  5. walmsilva

    Malaysia Singapore Help ඉල්ලපු මං ගිහින් ආවා

    Malaysia Singapore Help ඉල්ලපු මං ගිහින් ආවා මචං උඹලගෙන් Malaysia Singapore යන්න හෙල්ප් එකක් ඉල්ලුවා. ඉතින් මං ගිහින් ආවා. මුලින්ම ස්ත+ති කරන්න ‍ඕනෙ ඒකට කොමෙන්ටු දැම්ම අයටත් බම්පි දැම්ම අයටත්. මං දැක්කා ඊයෙක් අපේ සහෝදරයෙක් කොමෙන්ටුවක් දාලා තියෙනවා. එයාටත් ස්ත+තියි. ‍විශේෂයෙන් siripala ටත්...
  6. walmsilva

    අපේ සිංහයෝ Asia Cup ගහලා එන ගමන්

    අපේ සිංහයෝ Asia Cup ගහලා එන ගමන් පහල තියෙනවා සයිස් අඩු කරල පොටෝස් ටික... (මුලින් දාපු පොටොස් ලොක= වැඩියි. කට්ටියගෙන් බැනුම්) ලසිත් මාලිංගගේ ඔළුව මිහින් එයා එකේ වහලේ වදිනවා:lol::lol: :nerd:
  7. walmsilva

    Photo සහ video දාලා thread එකක් දාන විදිය කියලා දෙන්න.

    Photo සහ video දාලා thread එකක් දාන විදිය කියලා දෙන්න. මචංලා Photo සහ video දාලා thread එකක් දාන විදිය කියලා දෙනවදා. මං හිතන්නෙ මේකෙ පරන thread තිබුණා.:frown:
  8. walmsilva

    Skype fatal error කියලා එනවා. ප්ලීස් උදව්කරන්න

    Skype fatal error කියලා එනවා. ප්ලීස් උදව්කරන්න අපේ සහෝදර මචංලා, මගේ ‍කොම් එකේ skype දාලා තිබ්බෙ. හොද"ට වැඩ කලා. තියන අමාරැවට ස්කයිප් එක අප් ඩේට් කරන්න ගියා. දැන් මෙහෙම messeage එකක් එනවා. ස්කයිප් ඕපන් වෙන නැහැ. unstall කරලා දාන්නත් බෑ. මේ messege එකම එනවා. මොකද්ද කරන්න පුළුවන් ආපහු skype...
  9. walmsilva

    Malaysia Singapore travel Help මචංලා

    එළකිරි එකේ අපේ සහෝදර මචංලා. මං පෙබරවාරි මාසේ Malaysia Singapore පැත්තේ යන්නයි ඉන්නෙ. Malaysia visa හම්බුනා. යන්නෙ යාළුවෙක් එක්ක. යාළුව නම් ගොඩක් රටවල් වල ගිහින් තියෙනවා. මගෙන් යන්ද කියලා හැමදාම අහනවා. ඉතින් මං හිත=වා මේ පාර යන්න මචංලා. අපේ එළකිරි සහෝදරයො ගොඩාක් ඔය රටවල් වල travel කරලා තියෙන...
  10. walmsilva

    මේ සිංහල fonts තියනවද අපේ අය ගාව

    මේ සිංහල fonts තියනවද අපේ අය ගාව ලොක= උදව්වක් මේ සිංහල fonts තියනවද අපේ අය ගාව... තියෙනවනම් දෙනවද. 2ක 3ක හරි කමක් නැහැ.. මේක වෝල් එකට දාන විදිහ දන්නේ නැහැ. දන්න කෙනෙක් දාලා උදව් කරන්න... http://snk.to/f-chia68lj http://snk.to/f-c7j8ymic http://snk.to/f-c7n5e93u
  11. walmsilva

    Active E-mails එකත= කරන්න පුළුවන්ද

    Active E-mails එකත= කරන්න පුළුවන්ද :rolleyes: මචංලා, active e-mails එකත= කරගන්න පුළුවන් ක%මයක් හරි software එකක් හරි තියෙනව නම් දෙනවද ?:rolleyes::rolleyes::rolleyes:
  12. walmsilva

    මින්නේරිය නැෂනල් පාර්ක් එකේ අලි බලන්න හෙ&#3517

    මින්නේරිය නැෂනල් පාර්ක් එකේ අලි බලන්න හෙ&#3517 මචංලා, මින්නේරිය නැෂනල් පාර්ක් එකේ අපේ එලකිරි සහෝදරයො කවුරැ හරි සඵාරි ගිහින් තියෙනවද.! එකදවසින් ගිහින් එන්න පුළුවන්ද. ටිකට් ගනන් කොහොමද. දන්න කෙනෙක් විස්තර කියලා දෙන්න ප්ලීස්.... මේ ඉරිදා යන්නයි ඉන්නෙ....:no:
  13. walmsilva

    web data extractor software එක හොයලා දෙනවද

    web data extractor software එක හොයලා දෙනවද මචංලා, web data extractor software eka හොයලා දෙනවද@ නෙට් එකේ හොයලා හොයලා එපා වුනා. දන්න කෙනෙක් crack එකත් එක්ක ලින්ක් එක දෙනවද. ලොක= උදව්වක් මචං.......:no:
  14. walmsilva

    හොද Movie එකක් Jack the GiantSlayer 2013 1080p

    හොද Movie එකක් Jack the GiantSlayer 2013 1080p පට්ටම movie එකක් මචංලා. බලපු නැති අය අනිවා බලපල්ලා... [/IMG] Torrent Link eka 1080p
  15. walmsilva

    fixed deposit දාන්න හොද" බැංක=වක් කියනවද

    fixed deposit දාන්න හොද" බැංක=වක් කියනවද මචංලා, මං ලග පොඩි ගානක් තියනවා ඉතිරි කරගත්ත. ඒක fixed diposit දාන්න හොද" බැංක=වක් දන්න කෙනෙක් කියනවද... පොලියත් ආරක්ෂාවත් හොද" එකක්.... පහුගිය දවස්වල ඒ සම්බන්ධව අවුල් තිබුණ නිසා මගේ එලකිරි යාලුවන්ගෙන් මේ ගැන අහන්න හිත=නා... උදව් කරනවද මචංලා....:rolleyes:
  16. walmsilva

    නුවරඑළියේ නවතින්න

    නුවරඑළියේ නවතින්න මචංලා, නුවරඑළියේ නවතින්න පැමිලි එකකට (with kids) හොද" ලස්සන තැනක් දන්න කෙනෙක් කියනවද. ලොක= ගණන් නැති ලස්සන ප්ලේස් එකක් මචං... ටිකක් ඇත=ළට වුනානම් ගොඩක් හොද"යි, මං කියන්නෙ ටවුන් එකෙන් ඇතට වුනානම්... ලොක= උදව්වක්...:rofl::rolleyes: ළග"දි ගියකෙනෙක් පොඩි විස්තරයක් එක්ක දානවනම්...
  17. walmsilva

    ලෝකයේ flight live බලන්න

    මේකෙන් ලෝකයේ ග=වන් ගමන් ලයිව් බලන්න පුළුවන්. මේකයි සයිට් එක http://www.flightradar24.com/ දැකල නැති අයට බලන්නයි ‍දැම්මෙ. රීපෝස්ට් නම් සමාවෙන්න. :yes: එයාර් පෝට් අයකොන් එකට ක්ලික් කලාහම ග=වන් යානා ගිය ඒවා සහ යන්න තියෙන ඒවා බලන්න පුළුවන්. ඉන්බවුන්ඩ් අවුට්බවුන්ඩ් ක්ලික් කරන්න. ඔයාලගෙ ඒරියා එකට...
  18. walmsilva

    ඇල්ල පැත්තෙන් නවතින්න තැනක් - ප්ලිස් හෙල්&#350

    ඇල්ල පැත්තෙන් නවතින්න තැනක් - ප්ලිස් හෙල්&#350 මචංලා, ඇල්ල (බදුල්ල) පැත්තෙන් නවතින්න හොද තැනක් දන්න කෙනෙක් ඉන්නවද. මං සර්ච් කරලා බැලුවා. ගිනි ගණන් මචං. සුද්දන්ට නම් ඔරොත්ත= දෙනවා. පැමිලි එකකට. ලොක= උදව්වක්:rolleyes: බම්ප් එකක් වත් දාලා යන්න. ස්ත+තියි...
  19. walmsilva

    අපේ රටට මෙවුන් කරන දේ බලන්න මචං ලා...

    අපේ රටට මෙවුන් කරන දේ බලන්න මචං ලා... මේක fb එකේ තිබුනේ... https://www.facebook.com/media/set/?set=a.142528242583604.1073741825.131047233731705&type=3
  20. walmsilva

    Audio Video help එකක් දෙන්න

    මචංලා, මං ළග තියෙනවා ඩවුන්ලෝඩ් කරපු film එකක්. ඒක මචං 1080p good quality. (mkv format 4.7GB) (passion of christ) ඒක මචං Hebrew language eken thiyenne. තව මචං මං ලග තියෙනවා ඒ film එකේම dvd disk eka. ඒක මචං සිංහලෙන් හඩ කවලා තියෙන්නේ. sound good quality මචං. ඒත් film eka quality naha. vcd එකක් වගේ...

    No contents