මචංලා මගෙ wife ගෙ cousin පුතෙක්ගේ වෙඩින් එකක් තියනවා england වල. මටයි නෝනටයි මගෙ අවුරැදු 7 දුවටයි invite කරලා තියෙනවා. එහෙන් එයාර් ටිකට් සහ සියලුම වියදම් හම්බෙනවා ඉතිං... ඉතිං මට දැන ගන්න ඕනෙ ඇප්ලිකේෂන් එකක් (01) විතරද මචංලා fill කරන්න තියෙන්නෙ? නැත්තම් 3 දෙනාටම ඇප්ලිකේෂන් 3ක් fill කරන්න ඕනෙද...