Malaysia Singapore Help ඉල්ලපු මං ගිහින් ආවා

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Malaysia Singapore Help ඉල්ලපු මං ගිහින් ආවා

    මචං උඹලගෙන් Malaysia Singapore යන්න හෙල්ප් එකක් ඉල්ලුවා. ඉතින් මං ගිහින් ආවා. මුලින්ම ස්ත+ති කරන්න ‍ඕනෙ ඒකට කොමෙන්ටු දැම්ම අයටත් බම්පි දැම්ම අයටත්. මං දැක්කා ඊයෙක් අපේ සහෝදරයෙක් කොමෙන්ටුවක් දාලා තියෙනවා. එයාටත් ස්ත+තියි. ‍විශේෂයෙන් siripala ටත් ස්ත+තියි. මං දන්න විදිහට මේ ‍‍ත්රෙඩ් එකේ පෝටොස් දාන්නම්. වැරදි ඇතොත් නම් සමාවෙන්නනෝනෙ..
    කැතේ පැසිපික් යානයෙන් ගියේ මුළින්ම සිංගප්පුරැවට... එතන ඉද"ලා එදාම බස් එකෙන් Kuala Lampur ගියා. මෙහෙන් Malaysia visa අරන් ගියේ. singapore වලට visa ඕනෙ නැහැනෙ. මායි මගේ යාලුවෙක=යි ගියේ. මැලේසියාවේ දවස් 3ක ඉද"ලා ආපහු 3වෙනි දවසේ රෑ සිංගප්පූරැ ආවා. අවුලක් නැතිව දවස් 5කින් ආවා. immigration කිසි අවුලක් වුනේ නැහැ. මොනවත්ම ඇහුවෙ නැහැ.

    *************************************
    j0ul.jpg

    මේ sentosa island eke cable car
    5ihe.jpg


    6ikl.jpg
    84ep.jpg

    eiax.jpg
    p5cr.jpg

    මේ සිංගප්පූරැ මැලේසියා බෝඩර් එක හරියෙ...
    wco3.jpg

    dw1q.jpg
    kdy7.jpg

    මේ සිංගප්පූරැ මැලේසියාව එක්කරන පාලම
    o9ov.jpg

    දැන් අපි මැලේසියාවෙ
    cyzz.jpg

    මෙතන ඉද"න් තමයි Kuala Lampur යන highway එක පටන් ගන්නෙ
    eu86.jpg

    මේ යන අතරමග
    xw97.jpg

    තව තියෙනවා. කට්ටියගෙ කැමැත්ත අනුව දාන්නම්...:):):):):):)
    ආ... අමතක වුනා sentosa island වල තවත් photos ටිකක්..
    1jr2.jpg
    hbmo.jpg
    මේ කේබල් කාර් ස්ටේෂන් එක.
    0tz2.jpg
    කේ එල් (kuala lampur) වලට ආවා
    4t50.jpg
    d6in.jpg
    twin towers එකටත් ගියා
    8vz2.jpg
    rkiz.jpg
    8e9u.jpg

    ඉතිරි ටික ඉක්මනටම දාන්නම්...
    :):):):):)

     
    Last edited:

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    පැටියා;16421311 said:
    අඩේ වල්ම.සිල්ව රට ගිහිං :lol:
    අඩේ පැටියා. මේ පළවෙනි පාර නෙමෙ හරිද... තෝව කනවා මං....:growl::growl::growl::lol:
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ********

    මේ ඉතිරි ඒවා සේරම....
    8e9u.jpg
    6457.jpg
    3dvh.jpg

    අපේ මව්රටේ කොඩිය ගහලා තිබ්බා...ඒක දැක්කහම පිටරටකදි පොඩි ගැම්මක් ආවා....
    h2ho.jpg
    මේ ටුවින් ටවර් එක උඩට පේන විදිහ..
    x3nd.jpg

    fjcq.jpg

    klln.jpg
    hxeh.jpg
    c3gd.jpg
    is28.jpg
    w2ud.jpg
    මේ සිංගප්පූරැ changi එයාර් පෝට් එකේ..
    ejk8.jpg
    5cf1.jpg

    මේ අපිව ආපහු එක්ක ආපු කැතේ පැසිපික් යානාව..
    :yes:
    e7nh.jpg