1. Another_Me

    තොරණ්

    Digital තොරණක් තියෙන කෙනෙක් එවන්න පුලුවන්ද? Download කරගන්න try කරාට බැරිවුන් බන්
  2. Another_Me

    Huawei NOVA 3i Display..

    Huawei nova 3i , Samsung j6 hoda display ekak daganna colombo awata plase ekak kiyanawada?
  3. Another_Me

    Rep Power 6i...

    wadiya naa..rep power eka 6 wela... 6 gaane denna puluwani ada idan.. ;););)
  4. Another_Me

    ගූගල් කැමරාවට හසුවූ අරුම පුදුම ඡායාරූප ක&#3538

    ගූගල් කැමරාවට හසුවූ අරුම පුදුම ඡායාරූප ක&#3538 ගූගල් සිතියම ගැන මේ වන විට නොදන්නා කෙනෙක් නොමැති තරම්. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා මේ ගැන දන්නවා වගේම එය භාවිතයටත් ගන්නවා. ගමන් බිමන් යද්දී, නොදන්නා තැනක් සොයා ගන්නට අවශ්‍ය වෙද්දී ගූගල් සිතියම නැතිවම බැරි දෙයක් බවට පත් වෙලාත් තිබෙනවා...
  5. Another_Me

    පද ලංකාවේ වුනාට තනු භාරතයේ

    පද ලංකාවේ වුනාට තනු භාරතයේ අපේ ගීත කලාවේ අනුකාරක ගීත ඉතිහාසය හරිම පුළුල් වගේම හරිම දීර්ඝයි. විශේෂයෙන් 60 දශකය ආරම්භයේ සිට මේ වෙනතුරුම විවිධ අවස්ථා වල හින්දි ගී තනු වලට අපි ගී පද ලියා ගායනා කල අවස්ථා දකින්නට ලැබෙනවා. එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, ධර්මදාස වල්පොල, මිල්ටන් පෙරේරා...
  6. Another_Me

    සටන් කලා සිනමාව

    සටන් කලා සිනමාව සටන් කලා සිනමාවට කැමති රසිකයන් ගණනාවක් ලෝකය වටේ ඉන්නේ එවන් සිනමාපට වල ඇති සුවිශේෂී ක්‍රියාදාමයන්ගේ ආකර්ෂණීය භාවය හෙතුවෙන්මයි. ලෝක සටන් කලා සිනමාව වර්තමාන තත්වයට ඔසවා තබන්න සුවිශේෂී දායකත්වයක් ගත් සුපිරි සටන් නළුවන් කිහිප දෙනෙක් ගැන තොරතුරුයි මේ. බෘෘස් ලී (Bruce Lee)...
  7. Another_Me

    දිනිති 3 ~~~

    01 http://www.elakiri.com/forum/showthread.php?t=1849151 02 http://www.elakiri.com/forum/showthread.php?t=1849218 මුන් ටික ඉස්සරහ මම සමාධි එක්ක කතා කරනව කියන්නේ මට කොහොම වෙතත් කෙල්ලෙක් එක්ක කතා කරන එක පාර්ටි එකක් දෙන්න ඕනි කියල හිතන් ඉන්න මුන් හින්ද මගේ අසරන සාක්කුවට හොද නැහ... අනික...
  8. Another_Me

    දිනිති 2 ~~~

    දිනිති 1 මෙතනින්....http://www.elakiri.com/forum/showthread.php?t=1849151 ගෙදර ආවත් මගේ ඔලුවේ හිටුයේ දිනිති... එයා කැමති වෙයිද ? බැහැ කියයිද... අනේ අගේට හිටිය මටත් උනු වැඩක්. අජිත් මුතුකුමාරනගේ ( ඒ දවස් වල පට්ට ගැහුවේ ඕව තමා. බස් වලත් අජිත් හික් හික්. අහල ඇතිනෙ පොර කියනව නෙමේ අඩනව )...
  9. Another_Me

    දිනිති ~~~

    සාමාන්ය පෙල ඉවර වෙලා ගෙදරට වෙලා හිටි දවස් ටික ඉවරයි. උසස් පෙල පන්ති පටන් ගන්නවා කියල හැම තැනම පෝස්ටර් ගහලා. ගෙදරින් වගේම මගේ කැමත්ත උනෙත් ගනිත අංශයෙන් උසස් පෙල කරන්න නිසා හා හා පුරා පන්තියකට යන්න තියෙන්නේ අද. නිහාල් සර් ගේ Physics පටන් ගන්නේ අදලු. අම්ම හදපු තේ එකත් බීල මූන හෝද හෝද ඉන්නකොට...
  10. Another_Me

    දේදුන්නට පාට ගාලා දෙනවද .. ?

    දේදුන්නට පාට ගාලා දෙනවද .. ? :love::love: ලස්සන නිසා දැම්මේ... මං ළඟ තියෙනවා ඒ පාට කූරු අර හන්තාන පේන සෙනට් එකට වෙලා අපි ඒ ලස්සන චිත්‍රෙට පාට ගාමු .. මල් ටික වැස්සට අහුවෙලා බිම වැටෙන්න කලින් මං හිතුවා ඔයා එයි කියලා ... දැන් කවද්ද එන්නේ ඔයා ...? මල් වැටෙන්න පටන්...
  11. Another_Me

    රෙප් පවර් එක 4 ක් වෙලා...

    රෙප් පවර් එක 4 ක් වෙලා... ;) ......කොටු 8 ක් වෙලා...... ......රෙප් පවර් එක 4 ක් වෙලා...... :cool: :)අද ඉදන් 4 බැගින් දෙමි:)
  12. Another_Me

    ඔට්සි - 5,300 Years

    1991 සැප්තැම්බර් 19 වැනි දින මුහුදු මට්ටමෙන් මීටර් 3,210 ක් පමණ උසින් ඔස්ට්‍රියානු-ඉතා‍ලි දේශ සීමාව ලකුණු කරමින් පිහිටා ඇති ඔට්සල් ඇල්ප්ස් කඳුකරයේ ෆයිනීල්ස්පිට්සේ ශිඛරයේ දී හෙල්මුට් සහ එරිකා සයිමන් නම් ජර්මානු ජාතික සංචාරක යුවළට අයිස් මත සැඟ වී තිබුණු මමියක් සේ පෙනෙන සංරක්ෂණය වූ මළ සිරුරක්...
  13. Another_Me

    ඉන්දියානු පාතාලයේ අග රැජින

    ඉන්දියානු පාතාලයේ අග රැජින ‘හසීනා පාකර්’ නමින් මෑතකදී ඉන්දියානු සිනමාපටයක් තිරගත වුණා ඔබට මතක ඇති. හසීනා පාකර් ලෙස එහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ ජනප්‍රිය නිළි ශ්‍රද්ධා කපූර් බවත් ඔබට මතක ඇති. අපි මේ ඔබට පවසන්නේ එම සිනමාපටයට පාදක වුණු ඉන්දියාවේ බලවත්ම පාතාල නායිකාව හෙවත් ඉන්දියානු පාතාලයේ...
  14. Another_Me

    ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝ&#3505

    ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝ&#3505 හතරවන ඊලාම් යුද්ධයේදී නාවික හමුදාව විසින් ත්‍රස්තයන්ගේ පාවෙන අවි ගබඩා විනාශ කරමින් මුහුදු කොටි බළකාය අඩපන කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ලබාදුන් සහය අති විශිෂ්ටයි. LTTE සංවිධානයට ප්‍රබල ලෙස පහර දෙන්නට නාවික හමුදාවට හැකි වූයේ නාවික හමුදාව සතු වූ...
  15. Another_Me

    ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළකාය

    ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළකාය ලෝකයේ ප්‍රබල යුධ ශක්තියක් ඇති සියළුම රටවල දකින්නට ලැබෙන, දියෙන් හා ගොඩබිමෙන් එක සේ සතුරු ඉලක්ක වෙත ලඟා වී මොහොතකින් සතුරු ඉලක්ක විනාශ කරන සුවිශේෂී බළකායක් ලෙස මැරීන් බළකාය හදුන්වා දෙන්නට පුළුවන්. විශේෂයෙන් ලොව ප්‍රබල මැරීන් බළකායක් වන ඇමරිකානු මැරීන්...
  16. Another_Me

    දෙපාරක් ඉතිහාසගත වූ සින්නයියා !

    දෙපාරක් ඉතිහාසගත වූ සින්නයියා ! අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා නාවික හමුදා ඉතිහාසයට එක්වන්නේ සිව්වන ඊළාම් යුද ඉතිහාසයේ ජාත්‍යන්තර මුහුදට ගොස් කොටි අවි නැව් හතක් මුහුදුබත් කළ මුහුදු සටනේ සෙන්පතියා ලෙසය. ඊළාම් යුද ඉතිහාසයේ කැපීපෙනෙන භූමිකාවක් කළ දක්ෂතාවලින් පරිපූර්ණ නිලධාරියකු ලෙස ප්‍රකට...
  17. Another_Me

    කාල් මාක්ස්

    ලංකාවේ වගේම ලෝකයේම කතාබහට ලක්වුණු නිතර කතා බහට ලක්වෙන මාතෘකාවක් තමයි මේ නිර්ධන පන්ති හා ධනපති පන්ති අරගලය. මේ වචන දෙක සාමාන්‍ය ජනතාව වන අපට හුරු පුරුදු වුවත් ඇත්තටම එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියල පැහැදිලි නැතිවෙන්න පුළුවන්. මේ වචන දෙක හරහා ලෝකයට දර්ශනයක් එහෙම නැතිනම් ලෝකය වෙනස් වියයුතු මෙසේ...
  18. Another_Me

    මාර්ෂල් ආර්ට්ස් - - - Marshall arts

    මාර්ෂල් ආර්ට්ස් - - - Marshall arts Marshall arts එහෙම නැතිනම් ආත්මාරක්ෂක සටන් කළා තියෙන්නේ මොනවාටද කියලා ඇහුවාම ටිකක් ගොන් ප්‍රශ්නයක් කියලා හිතෙනවානේ, හරියට ජූලි කලබලය ඇතිවුණේ මොන මාසෙද කියල අහනව වගේ. ආත්මාරක්ෂක සටන් කලාවන් තියෙන්නේ ආත්මාරක්ෂාවට තමයි. වෙන මොනවටද? ඒ ඉස්සරනේ දැන් තියෙන්නේ...
  19. Another_Me

    සුද්දා හැදුව හිරගෙවල් තුනක්

    සුද්දා හැදුව හිරගෙවල් තුනක් “හොඳ මිනිසුන් යනු වැරදි නොකරන අය නොව, වැරදි හදාගත්තවුන්ය” මේක විලියම් ශේක්ස්පියර් මහත්මයාගේ ප්‍රසිද්ධ කියමනක්. හොඳ, නරක කියන්නේ අපේ හැම කෙනෙක්ගේ ම ජීවිතේ තියෙන කොටස් දෙකක්. නරක යටපත් කරලා හොඳ දේවල්වලට නැඹුරු වෙන අය වගේ ම, ඕකේ අනිත්පැත්ත කරලා ආයේ හරිගස්සන්න බැරි...
  20. Another_Me

    හෙළුව සහ නිරුවත

    හෙළුව සහ නිරුවත ලොව සමහර රටවල මෙසේ නිරුවත් වෙරළ පිහිටුවා ඇත. සමහර ඒවා කෙළින්ම nude beach ලෙසද , සමහර ඒවා clothes optional beach( ඕනම නම් ඇඳපල්ලා ) ලෙසද නම් කර ඇත. කිසිම බෝඩ් ලෑල්ලක් නැති හෙළුවැලි වෙරළවල්ද ඇත. නිරුවත සහ හෙළුව යනු එකක් නොව දෙකකි. නිරුවත් වීම නිසා හෙළුව පෙනේ. හෙළුව ඇත්තේ...

    No contents