දොරක් දාන්න උපදෙසක් දීපල්ලා
මචන්, මගේ ගෙදර උස අඩි 9.5 x පළල අඩි 3.4 ප්‍රමාණයේ හිඩැසක් කුස්සියේ තියෙනවා රෑට මීයෝ සහ වැස්සට හිරිකඩ එන. මට ඔතෙන දොරක් දාල වහන්න ඕනේ. ඔතන main exit එකක් නෙමෙයි. ඒක නිසා ගොඩක් ශක්තිමත් දොරක් දැමීමේ අවශ්‍යතාවයක් නෑ.
ඔතනට අඩුම වියදමින් දොරක් දාන්න කීයක් විතර යයිද...