වගාවට සුදුසු ඉඩමක්
හිතේ තියෙන්නේ අක්කරේක විතර ගම්මිරිස් දාන්න
මම ඉන්නේ පිළියන්දල. පොඩි කාර් එකක් තියෙනවා. ඉතින් මම බලන්නේ පිළියන්දලට ලඟ, පොඩි කාර් එකකට යන්න පුළුවන් පාරක් ගාව තියෙන ඉඩමක්.
ඔය කප්පම් කාරයෝ, කචල් නැති, වතුර තියෙන, ගංවතුරට යට වෙන්නෙ නැති පැත්තක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම.
පලදාව...