ගහන්න ඕන!
Posted: 8:02 pm, March 28, 2014
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ක්රියාධරයෙකු වන සුමතිපාල මානවඩු සහෝදරයා හදිසියේ අප අතරින් සමුගත්තේය. මතවාදීව මොන ගැටළු තිබුනත් වාමාංශික දේශපාලනය වෙනුවෙන් ඔහු කළ කැප කිරීමට අප විප්ලවීය ආචාරය පුද කරන්නෙමු.
ඔහුගේ මළ ගෙදරට සහභාගි වූ පෙරටුගාමී...