මුන්ට මොනවද තියෙන අඩුපාඩු. 2/3ක පිරිසිදු බලයක් තියෙනවා. ඒ අතින් රනිල් බැලන්ස් කරන් අවුරුදු 2ක් ගෙනිච්ච විදිහ පට්ට. යුද්ධයක් නෑ, සන්ධාන නෑ, දුර්වල විපක්ෂයක් තියෙනවා. ඒ වෙලත්, චාමර සම්පත් වගේ උන්ගෙන් පච වෙනවා. හොරකම් අල්ලන්නෙත් නෑ, නවත්තන්න නීති පනත් ගේන්නෙත් නෑ.