මම දැනට පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරන් යන්නේ මගේ වැඩකට, ඩේටා ලේක් එකක් වගේ එකකට. එල්.ඩි. ඒ.පී. ඔතෙන්ටිකේශන් නැතුව, අපිට කී ක්ලොක් වගේ පාචිච්චි කරන්න පුලුවන්ද ? අනික ට්‍රිනෝ එකේ, අපිට කැටලොග් අලුතින් දානකොට, ආපහු රීස්ටාර්ට් කරන්න ඕන. මේකට සොලුශන් එකක් තියෙනවද ?
මට ඕතරයිසේශන් වලට අපාචේ රේන්ජර්...