මෙහෙමයි මචන්,
හොමොජිනියස් ටයිල් වල ගෙවුනට ඩිසයින් එකේ අව්ලක් නැ, ඒ නිසා ගෙවෙන, වැඩිය පෑගෙන තැන වලට ඒවා දාපන්, පෑගෙන් නැති තැන වලට චයිනිස් හෝ ඉන්දියන් දාපන්.
නිකන් හිතපන්, උබ දානේ රෙදි කඩයක්, සුපර් මාකට් එකක් වගේ මිනිස්සු යන පාත් තියෙන කඩයක් නම් rack, කබඩ් තියෙන තැන ටික තෝරලා දාපන් පෝලිමට...