ඒ ඩිසයින් ක්‍රයිටිරියා නේ කියන්නේ,
ඒ උනාට පෙන්වන්න පුළුවන් නම් තනි කම්බිය මදි කියලා...
ඩිසයින් වැලියුස් වලට වඩා සැහෙන්න අඩුයි අක්චුඅල් ඒවා...
8 කම්බියෙන් කෝලම් දාන්නේ නැනේ ඩිසයින් එකේ 8 කම්බි ආවා කියලා,
ඒ වගේ ඩිසයින් එක මත කවදාවත් දිපෙන්ඩ් වෙන්න එපා,,...
උබ සිවිල් ඉන්ජෙක්ද,
මොරා? පේරා...