මුලින්ම ස්තුතියි කිවුවා හැමෝටම..... මොකටද බන්? මේ නූල බලලා උදව් කරපු එලකිරියේ හැමෝටම...
මචන්ලා මම ඉතින් නමෝවිත්තියෙන්ම ඇන්ඩ්‍රොයිඩ් පෝං එකක් ගත්තා....
මෙන්න මේක තමයි මචන් ෆෝන් එක....
Huawei Ascend G510
මේකයි මචන් කාරනේ.... මට මේකට සිංහල අකුරු පෙන්නන යුනිකෝඩ් එකක් දාගන්න ඕනේ...
මම දැක්කා...