මචන්ලා, මට ඇන්ඩ්‍රොයිඩ් වල ප්ලේ කරන්න පුළුවන් කාර් ගේම් තියෙනවනම් දීපන්කෝ.... මචන් ටච් නොකර, මම කිව්වේ අර පෝං එක හරව හරව කාර් එක හරවන්න පුලුවන් එකක්.....