How 2 Install a custome font....

Hichchi Putha

Member
Aug 15, 2013
98
4
0
උඞ
මුලින්ම ස්තුතියි කිවුවා හැමෝටම..... මොකටද බන්? මේ නූල බලලා උදව් කරපු එලකිරියේ හැමෝටම...

මචන්ලා මම ඉතින් නමෝවිත්තියෙන්ම ඇන්ඩ්‍රොයිඩ් පෝං එකක් ගත්තා....
මෙන්න මේක තමයි මචන් ෆෝන් එක....


Huawei Ascend G510

440x330-huawei-ascend-g510-10.jpg


මේකයි මචන් කාරනේ.... මට මේකට සිංහල අකුරු පෙන්නන යුනිකෝඩ් එකක් දාගන්න ඕනේ...
මම දැක්කා එලකිරියේ WIKI ANDROID කියලා ෆොන්ට් එකක් ගැන කියලා තිබුනා..
කොහොමද මේක කරගන්නේ
(සැම්සනග් ගැලැක්සි එකේ විදියට බැහැ...සෙටින්ග්ස් වල පාත් එක ටිකක් වෙනස්..)
 
Last edited:
  • Like
Reactions: hichchi malli