නවත්තලා දැම්මා සහෝ. කිරියෙ ඉන්න ඉරිසියාකාර කුහකයො එක්කෙනෙක්, හෝ දෙතුන් දෙනෙක් එකතුවෙලා ෆේක්ස් අටවන් ගිය අවුරුද්දෙ අන්තිම ටිකේ මාව කිරියෙන් යවා ගන්න දත කාපු හැටි ඔයා දන්නවනෙ. අන්තිමට ඒක මගේ බ්ලොග් එකේ කුණුහරුප කමෙන්ට්ස් දාන තැනටම ආවා. අන්තිමට කමෙන්ට් ඕෆ් කරන්න පවා උනා මට. එදා නම් කිරිය ගැන පුදුම කළ කිරීමක් දැනුනෙ. එදායින් පස්සෙ නම් හිතා ගත්තා තමන් කරන කියන කිසි දෙයක් ගැන ආයෙ කිරියෙ නම් කිසිදෙයක් දාන්නෙ නෑ කියලා. ඔයාලා වගේ ඕන දේකට අවංකයෙන්ම සපෝර්ට් කරන මෙම්බර්ස්ලා 99% ක් විතර අතරෙ ඒකෙ අනිත් පැත්ත කරන 1% ක් වගේ වෙන ප්රමාණෙකුත් කිරියෙ ඉන්නවා. එදා ඉදන් ඒක හොදට තේරුම් අරන් තමයි කිරියෙ ඉන්නෙ.
ඕක කරන්න මුල් උනේ කාලකන්නි බල්ලා අනුරාධය කියල අපි හැමෝම දන්නවා..