1. Bobby Sus

    උබලගෙන් අදහසක් ඕනේ..ලොකු හෙල්ප් එකක්

    මම දන්න කවුරුත් නම් නෑ මචෝ!
  2. Bobby Sus

    සක්වල සහ බුදු දහම...

    චිත්තක්‍ෂණයකට හරි මගේ හිතේ ශ්‍රද්ධාවක් ඇති වුනා නම් ඒ පින උඹටයි!
  3. Bobby Sus

    ජනප්‍රිය කලාකරුවන්ගේ වැඩිපුර නොදන්නා කත&

    පහුගිය අවුරුදු පහළොව ඇතුලත ඉපදුන ගැංස්ටස්ලා එහෙම අහලා නැතුව ඇති, අපේ හිටියා හොඳ නළුවෙක් ඩී.ආර්. නානායක්කාර කියලා. මනුස්සයා Indiana Jones එකෙත් රඟපෑවා. මේ දාලා තියෙන්නෙ ඒකෙ හැරිසන් ෆෝඩ් එක්ක ඉන්න රූපරාමුවක්. පිටිපස්සෙ ඉන්නෙ අයිරාංගනී සේරසිංහ. දවසක් මහා රෑක ඩී.ආර්. ඩෝප් එකෙන් නැග්ගලු බස් එහෙකට...
  4. Bobby Sus

    උබලගෙන් අදහසක් ඕනේ..ලොකු හෙල්ප් එකක්

    උඹේ ළඟ ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න යන ඉස්කෝලෙන් එවපු ලියකියවිලි ටික හරියට තියෙනවා නම්, උඹ ඉගෙන ගන්නයි යන්නෙ එහෙම නැතුව පනින්න නෙමෙයි කියලා උඹේ ලියකියවිලිවලිනුයි කතාබහෙනුයි පේනවා නම් එම්බසියෙන් උඹට ප්‍රශ්ණ අදින්න හේතුවක් නෑ. ඔස්ට්‍රේලියා එම්බසිය ගැන නම් මම හරියටම දන්නෙ නෑ නමුත් පොදුවේ ඕනම එම්බසියක්...
  5. Bobby Sus

    ලස්සනම තැන් ටිකක්

    House in the woods - amazing!!!
  6. Bobby Sus

    අනාගත බුදුවරු - Must Read..

    මචං මම දන්න තරමින් තථාගතයන් වහන්සේ දේශණා කරේ මෛත්‍රී බුදුහාමුදුරුවො ගැන විතරයි. එක්තරා බකමූණෙක් ගැන වැදෑරුවා මේ සතා මතු පසේබුදු වෙනවයි කියලා. සුමන මාලාකාරයා ගැනත් එහෙමයි. නමුත් මතු සම්‍යක් සම්බුදුවරයෙක් ගැන දේශණා කරේ මෛත්‍රී බුදුහාමුදුරුවො ගැන විතරයි. මම හිතනවා ඔය අනික් සම්බුදුවරු ගැන විස්තර...
  7. Bobby Sus

    ගොඩබහින්න හොදම තැන් :yes:

    ඩුබායි අබුඩාබි අහලකවත් නැද්ද?
  8. Bobby Sus

    පීඩන අවපාතෙ දැං කොහෙද..

    ෂාහ් නියමයි! බම්ප්
  9. Bobby Sus

    menna balanawa nam poth .......

    කොන්ඩදෙණිය හාමුදුරුවන්ගෙ මන්තර පොත - කතෘ නන්දසේන සූරියආරච්චි මන්තර පොත කිව්වට මේක මන්තර පොතක් එහෙම නෙමෙයි. කොන්ඩදෙණිය හාමුදුරුවන් හා සම්බන්ධ රසවත් කතා තමයි මේ පොතේ ලියවිලා තියෙන්නෙ. -සමයවර්ධන පොතක් රු390/-
  10. Bobby Sus

    menna balanawa nam poth .......

    71 කැරැල්ල - ආරම්භයේ සිට අවසානය දක්වා පූර්ණ සමාලෝචනයක් - කතෘ වෛද්‍ය රුවන් එම්. ඡයතුංග මුල් කැරැල්ලට සම්බන්ධ වෙලා හිටපු දැනට ඡීවතුන් අතර ඉන්න බහුතරයක් ප්‍රධාන ක්‍රියාකාරින් එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවලදි ඒඒ අය කියූ කතා තමයි මේ පොතේ තියෙන්නෙ. පිටු 853. අගහස් ප්‍රකාශන රු1500/-
  11. Bobby Sus

    menna balanawa nam poth .......

    මෙන්න තවත් පොත් කිහිපයක්.. එළියකන්ද වධ කඳවුර - කතෘ රෝහිත මුණසිංහ ඡවිපෙට සම්බන්දයි කියලා සැකපිට 89'දි හමුදාවෙන් අත්අඩංගුවට ගත්තාට පස්සෙ වැලිගම හමුදා කඳවුරේදියි, මාතර එළියකන්ද වධ කඳවුරේදියි තමන්ට දීපු අමානුෂික වධවේදනා, දැකපු අමතක නොවන සිද්ධි ගැන කතෘ කියන සත්‍ය කතාවක් මේ! -සරසවි රු.350/-
  12. Bobby Sus

    වික්ටෝරියා_ජලාශයේ

    වාන් දොරටු නෙමෙයි මුළු වේල්ලටම අඩි පහක් එහා මෙහා වෙන්න පුළුවන්. ඕලෙවල් පන්තියෙන්ද කොහෙද අපිව ලෙක්චර් එහෙකට කොළඹ මහවැලි කේන්ද්‍රෙට එක්කන් ගියා. කේන්ද්‍රෙ ලෙක්චර තමයි මේ කතාව අපිට කිව්වෙ.
  13. Bobby Sus

    Hydrophobic T Shirt

    කිළිටි වුනාම හෝදලා හමාරයි
  14. Bobby Sus

    කරුමෙ තමා මල්ලි, තව ක්‍රේන් එකක් ගෙනෙන්.

    නිල්පාට ක්‍රේන් එක ෆොටෝෂොප්නෙ බං! බලපං කොලපාට ට්‍රක් එකම නිල් පාටිනුයි කහ පාටිනුයි පාට කරලානෙ!
  15. Bobby Sus

    Report torture him

    Reported!
  16. Bobby Sus

    පුංචි සාමණේරයන් වහන්සේලා

    පුංචි සාමණේරයන් වහන්සේලා පුංචි සාමණේරයන් වහන්සේලා ඉගෙන ගන්න, පහසුතාවයන් එහෙම අඩු දුප්පත් පන්සලක් දන්නවා නම් කරුණා කරලා ලියපල්ලා! පුස්තකාලයක් හදන්න ලොකු ආසාවක් තියෙනවා. අවුරුදු ගානකට උඩදි රූපවාහිනියෙ පෙන්නුවා වෙන්ඩෝල් අයිති මනුස්සයා ගිය දුප්පත් පන්සලක් ගැන වැඩසටහනක්. පුංචි සාමණේරයන් වහන්සේලා එක...
  17. Bobby Sus

    භාවනාව_පටන්ගමු

    දෙන්නට රෙප් නෑ. පිං දුන්නා!
  18. Bobby Sus

    බුද්ධ ධර්මය අනුව මාංශ අනුභවය (සෑබෑ බෞද්ධය&#350

    මස්මාංස ත්‍රිකෝටි පාරිශුද්ධ නම් ඒ කියන්නෙ තමන් වෙනුවෙන් සතාව මැරුවයි කියලා දැක්කෙ නැත්තං, ඇහුවෙත් නැත්තං, සැකයකුත් නැත්තං ඒ මස තමන් වහන්සේ වළඳනවය, වළඳන්න අනුදැන වදාරනවය කියලයි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ. ඒ වදාළ ටිකෙන්ම තේරුම් ගන්න පුළුවන් අපි කඩේකට ගිහින් ගන්න මස්මාලු ත්‍රිකෝටි...
  19. Bobby Sus

    FUCK DIALOG

    ඩයලොග් එකට බැනලා වැඩක් නෑ බං. ලෝකෙ කොයි මොබයිල් ෆෝන් සර්විස් එකත් කඩා වැටෙනවා අලුත් අවුරුද්ද, නත්තල වගේ හෙවි ට්‍රැෆික් තියෙන උත්සව දවස්වලට. ඒකත් වෙන්නෙ හරියටම උත්සවය පටන් ගන්න මොහොතෙ. ඔක්කොමලා එක මොහොතෙ කෝල් කරන්නයි, මෙසේඡ් ගහන්නයි ගත්තම සිස්ටම් ඕවලෝඩ් වෙනවා. ඩයලොග් එකේ වැරැද්දක් නෙවි.

    No contents