menna balanawa nam poth .......

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    DNA-book-Ruwan-Illeperuma.jpg
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    matat aasa hituna ban kiyawanna.. oya Sarasavi, Vijithayaapa wage loku book shops wala ati neda ban ova.. balanna ona..
     

    Bobby Sus

    Member
    Feb 29, 2016
    65
    12
    0
    මෙන්න තවත් පොත් කිහිපයක්..

    එළියකන්ද වධ කඳවුර - කතෘ රෝහිත මුණසිංහ
    ඡවිපෙට සම්බන්දයි කියලා සැකපිට 89'දි හමුදාවෙන් අත්අඩංගුවට ගත්තාට පස්සෙ වැලිගම හමුදා කඳවුරේදියි, මාතර එළියකන්ද වධ කඳවුරේදියි තමන්ට දීපු අමානුෂික වධවේදනා, දැකපු අමතක නොවන සිද්ධි ගැන කතෘ කියන සත්‍ය කතාවක් මේ!
    -සරසවි රු.350/-

    IMG_20160518_225304.jpg
    IMG_20160518_232516.jpg
     

    Bobby Sus

    Member
    Feb 29, 2016
    65
    12
    0
    71 කැරැල්ල - ආරම්භයේ සිට අවසානය දක්වා පූර්ණ සමාලෝචනයක් - කතෘ වෛද්‍ය රුවන් එම්. ඡයතුංග
    මුල් කැරැල්ලට සම්බන්ධ වෙලා හිටපු දැනට ඡීවතුන් අතර ඉන්න බහුතරයක් ප්‍රධාන ක්‍රියාකාරින් එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවලදි ඒඒ අය කියූ කතා තමයි මේ පොතේ තියෙන්නෙ.
    පිටු 853. අගහස් ප්‍රකාශන රු1500/-

    IMG_20160518_225147.jpg
    IMG_20160518_225220.jpg