1. Bobby Sus

    කළුදියපොකුණ

    අනික අභිඥාලාභී අප්‍රමාණ රහතන්වහන්සේලා ලංකාවේ වැඩ හිටියා. තථාගතයන් වහන්සේගෙ උප්පත්ති ස්ථානය ලංකාවෙ පිහිටුවා තිබුනා නම් ලක්‍ෂ, කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත රහතන්වහන්සේලා ඒ වගේ උතුම් කාරණයක් මග හරීද? පස්සෙ කාලෙක රුවන්වැලි සෑය ඉදිවෙන තැනට මහින්ද මහ රහතන් වහන්සේ සපුමල් ඉහලා මේ තැන පින් බිමක්ය, මෙතැන පෙර...
  2. Bobby Sus

    කළුදියපොකුණ

    බෝධිසත්ත්වයෝ තුසිතයෙන් චුත වෙලා මිනිස් මවු කුසක පිළිසිඳ ගන්න කලින් පස්මහා බැලුම් බැලුවා. අපි කවුරුත් දන්න තරමින් ඉතිහාසෙ කොහේවත් ලංකාව දිහා බැලුවයි කියලා සඳහන් නෑ. මහමායා දේවියවත්, සුද්ධෝදන රඡතුමාවත් ලංකා රඡ පරපුරට අයිතියි කියලා කොහේවත් කියලා නෑ. විඩූඨභ රඡතුමා ගැනවත්, අඡාසත්ත රඡතුමා ගැනවත්...
  3. Bobby Sus

    ත්‍රිපිටකය

    BUMP
  4. Bobby Sus

    ත්‍රිපිටකය

    බොහොම ස්තූතියි මචෝ මේ දේ දැනගන්න සැලැස්සුවට! මෙච්චර පෙරළියක් වුනේ ඡේම්ස් ඩි අල්විස් අතින් වුනු අත්වැරැද්දෙන්මද? මිනිස්සු අවුරුදු සිය ගානක් අභයගිරියයි ඡේතවනාරාමෙයි පටල ගෙනත් හිටියලු. ඇත්ත තත්ත්වය දැන ගත්තු එක හොඳයි. http://www.island.lk/2006/05/31/opinion6.html...
  5. Bobby Sus

    ත්‍රිපිටකය

    මම හිතං හිටියෙ මාතලේ අළුවිහාරෙදියි කියලා
  6. Bobby Sus

    ටුක් සිහිනේ

    Man, that's a super speedy mom! Doing about 120 km per hour!
  7. Bobby Sus

    ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඝාතනයේ මෙතෙක්

    සාගරිකාගෙ ගෙදර තියෙන්නෙ අපේ පංසලට උඩහා දෙහිවල සුබෝධාරාම පාරෙ. සාගරිකා ගෙදර එනකං මිනිමරුවො ටික ඉඳං ඉඳලා තියෙන්නෙත් පන්සලේමයි කියලා මං අහලා තියෙනවා. මම අපේ පුංචි අම්මත් එක්ක මරණෙ බලන්න ගියා. අපි යනකොට ප්‍රේමදාස ඇවිත් වාහනෙන් බැහැලා කන්ද උඩහට ටික දුරක් නැගං ගියා. මිනිස්සු පාර දෙපැත්තට වුනා...
  8. Bobby Sus

    භාවනා කරන අයගෙන් උදව්වක්

    තථාගතයන් වහන්සේගේ එක එක අවස්ථා පෙන්නුම් කරන්න බුද්ධ ප්‍රතිමාවල මුද්‍රා නෙළුවට භාවනා කරන කොට ඔය මුද්‍රා පාවිච්චි කරන්නෙ මං හිතන්නෙ හින්දු යෝගිවරු විතරයි. අපේ බුද්ධාගමේ තියෙන්නෙ බද්ද පර්යන්කයෙන් වාඩිවෙලා වම් අල්ල උඩ දකුණු පිටිඅල්ල තියලා මහපට ඇඟිලි දෙක තුඩෙන් තුඩ ගෑවෙන්න තියං ඉන්න එක විතරයි.
  9. Bobby Sus

    කඩ්ඩ

    උඹට කතා කරගන්න බැරි වචන ස්ටොක් එක මදි හන්දා. අනිත් එක භය. වචන සෙට් එක හදාගන්න පොත් කියවපං. පුළු පුළුවන් හැම වෙලාවෙම කියවපං. උඹ කැමති දෙයක් ගැනම කියවපං. නැත්තං නීරස වෙයි. මනුස්සයෙකුගෙ වචන දැනුම ඔන්න 45000ක්ද කීයද්දලු. ඒකෙන් එදිනෙදා ඡීවිතේ භාවිතා වෙන්නෙ 5000ක් විතරලු. උඹට එදිනෙදා ඡීවිතේට අවශ්‍ය...
  10. Bobby Sus

    නොපෙනෙන_බලවේග

    අපි පොඩි කාළෙ ඉස්කෝලෙ ප්‍රයිමරියෙ අපිට හිටපු සංගීත ගුරුතුමී දවසක් කීවා කතාවක් එයා බස් එකක් එනකං බලං හිටියලු, බලං හිටියලු. හුඟ වෙලාවකට පස්සෙ ආපු බස් එකත් නොනවත්වාම කඩාගෙන ගියාලු. පස්සෙ ආපු බස් එහෙක නැගලා යනකොට දැක්කලු අර බස් එක හැප්පිලා.
  11. Bobby Sus

    F හතරේ සිට ඉංජිනේරුවකු වු දිරියවන්තයා

    බිස්නස් කරලත් හොඳ වැදගත් තැනක ඉන්න පුළුවන්. ඉගෙන ගෙනත් වැදගත් මනුස්සයෙක් වගේ ඉන්න පුළුවන්. දෙකෙන් කොයික කළත් දවසෙ අන්තිමට තමුන්ගෙ දරුමාල්ලන්ට කන්න බොන්න දෙන්න සල්ලි නොතිබුනොත් කොයි වැදගත්කමෙත් ඇති වැඩේ මොකද්ද? නවලෝක මුදලාලිලා, දාස මුදලාලිලා, මැලිබන් මුදලාලිලා අසමාන්‍ය චරිත. Nirmal අදහස් කරේ ඒ...
  12. Bobby Sus

    Toilet එකේ මාර වැඩේ උනේ

    උඹත් බං දවසේ මිනිහා! සූර්‍ය රශ්මි කියලා ලස්සනට ඉංග්‍රීසියෙන් ලියාගන්න පුළුවන්. මලේ තමයි කියවගන්න බැරි උනේ ))
  13. Bobby Sus

    එළකිරි භූත කොටුව.........

    ඔය කන්න පිං නැතිකම නං මට හොඳට ඒත්තු ගියේ අපේ ගෙවල් පාරෙ එහා මෙහා දඩාවතේ ඇවිද්ද බල්ලෙක් නිසා. මං රෑට වැඩ ඇරිලා එද්දි හුඟ දවසට මට මූව මුලිච්චි වෙනවා. මම ඉතින් ඇඟිලි දෙකෙන් ටකස් ටකස් ගාලා හා යමු යමු කිව්වම මූ මගෙ පස්සෙන් වැටෙනවා. අතරමගදි නවතින්න හැදුවම යමු යමු කිව්වම ආයෙම එනවා. මෙහෙම මං මූව අපේ...
  14. Bobby Sus

    ඔවුන් සියලු දෙනා පසේ බුද්ධත්වයට පත් වූවෝ&#3514

    කතාව ලස්සනයි. තෙරුවන් සරණයි!
  15. Bobby Sus

    ලොකු උදව්වක් ඕන මචන්ලා.....

    හැකර් මස්සිනා, ආං පිරෙව්වා උඹේ මහා වංසෙ. ඉංග්‍රීසි නමක් තියෙන පෝරමේ මගේ. පරක්කු නෑනේ? ඡය වේවා!
  16. Bobby Sus

    අල්ලපු ගෙදර එකාගෙ වෑර්ලස් එක නීති උදව්වක&#3530

    ඕකට පොලිසියට ගාටන්න ඕන නෑ බං. Call එකක් දාලා කියහං මම අහවලාය මගේ ඇඩ්‍රස් එක මේකය මෙන්න මේ කියන ගෙදරින් උදේ ඉඳලා හවස් වෙනකම් ඉවසුමක් නෑය රේඩියෝ එකක් දාගෙන කියලා. අල්ලපු ගෙදර මනුස්සයාගෙ සම්පූර්ණ නම් ගම් ඕන නෑ. උඹලයෙ ගෙදර පහුගිය දවස් ටිකේ කවුරු හරි අසනීප වෙලා හිටිය නං හරි කවුරු හරි night duty කරනවා...
  17. Bobby Sus

    Hair gel

    මචෝ Ramiel උඹේ ගෙවල් කොහේද?කොළඹ අවට නම් ආං පලයන් වැල්ලවත්තට හරි දෙහිවලට හරි. Imported Gel විකුණන කඩවල් ගොඩාක් තියෙනවා. රු 1500න් මෙහා ඉස්තරම්ම ඡාති හොයා ගත්තැහැකි. මම ගාන්නෙ wet look හින්දා උඹ හොයන ඡාති ගැන නම් හරියට කියන්න අමාරුයි. පලයන් වැල්ලවත්තෙ Watson එකට හරි දෙහිවල Concord film hall එක ළඟ...
  18. Bobby Sus

    මෙහෙමත්_කෑමක්

    උඹලා මේක හදපු එකක් නේ? හුඟ කාලෙකින් මෙහෙම හිනා උන්නෑ. හම්මේ...
  19. Bobby Sus

    Extreme Machinery - Chain Trencher

    That's a damn big ass chain saw!

    No contents