GMOA ජොස්තර මාෆියාව
ERPM හෙවත් Act 16 විභාගය ලිඛිත හා ප්‍රායෝගික කොටස් දෙකකින් සමන්විත වන අතර එය පැවැත්වෙන්නේ වසරට තුන් වරක් පමණි. ශල්‍යකර්ම, ළමා රෝග, නාරි හා ප්‍රසව ආදී විවිධ විෂයයන් සඳහා මෙලෙස වෙන වෙනම ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන අතර ආධුනික වෛද්‍ය වසර (internship) සඳහා බඳවා...