Oya naya walin godak aran thienne Mahinda gaththu naya + poliya gewanna. Lankawa awurudu 50 withara idan kohomath duwanne naya walin thamai.
පිට්ටනි නං සුදු අලි තමා. ආයේ කතා දෙකක් නෑ. හැබැයි වරාය සුදු අලියෙක් නෙවෙයි. මේ ආණ්ඩුව ඔකෙන් නැව් වලට තෙල් ගහන එක නැවැත්තුවා. වරාය හැදුව පලියට නැව් එන්නේ නෑ. හොද සර්විස් එකක් දීල කීර්තිනාමය හදා ගන්න ඕන. ඒකට යම් කලක් යනවා. අනික් ප්‍රොපගැන්ඩ තියෙන්න ඕන....අවංකව ම වරාය සහ එහි තෙල් ටැංකි ටික දීපු එක නං අමන මරි මෝඩ බූරු වැඩක්.අනිවා මචන්. මමත් විකුණන එකට ගොඩක් විරුද්දයි. බදු දෙන එකටත් විරුද්දයි. සින්නක්කර දෙනවට සාපේක්ෂව බදු දෙන එක ටිකක් හොඳයි.
ඒත් මේවා බදු වත් නොදී උබ කිව්වා වගේ කළමණාකරණය කරගන්න පුළුවන් නම් තමයි හොඳ. ඒත් අපේ රටේ උගත් බුද්ධිමතුන්ට හිටියට කපටි දේශපාළුවන්ට තීරන ගන්න දීලා තියෙන්නෙ.
කතාවෙ කොටසකට එකඟයි. මේවා අනාගතයේ ආර්ථික මර්මස්ථාන වෙන්න පුළුවන්. ඒත් දැනට අපේ රටේ පහුගිය දශක තුන හතරෙම ආර්ථික මර්මස්ථාන තමයි, මැද පෙරදිගට ගෑනු පැටවීමේ මැශිම. තේ දළු කඩන ගෑනු මැශිම. ගාමන්ට් ගෑනු මැශිම.
හදපු වරායවල්, ගුවන්තොටුපලවල, පිට්ටනි මේවා ඔක්කෝම සුදු අලි. ලාභ ඕන නෑ. ප්‍රොජෙක්ට් එකට ගත්තු ණයේ වාරිකයක් ගෙවාගන්න පුලුවන්ද? බෑනේ. අඩුම ගානෙ වැඩ කරන මිනිස්සුන්ට පඩි ගෙවාගන්න වත් පුළුවන්ද බන්. ඒකත් බෑනේ ඒවත් රජයෙන් ගෙවන්නෙ. එතකොට අපියි ඒවට ගෙවන්නෙ. ඕවටද බන් සංවර්ධනය කියන්නෙ. ගොඩක් අය හිතන් ඉන්නෙ, සමහර පැතිවල මුට්ටි, කළ, පෙට්ටි එල්ලුවම කුරුල්ලො ඇවිල්ලා පැටව් දානවා වගේ පිට්ටනි වරායවල් ගුවන්තොටුපලවල් හැදුවම, ක්‍රිකට් මැච් නැව් ප්ලේන් ඉබේම ඒවි කියලා. එහෙම වෙනව නම් මොනාද කරන්න බැරි.
වටේ ඉන්න උන් ගොනාට අන්දවනකම් බලන් ඉන්න තරම් බබෙක් නෙවේනෙ බන් මහින්ද.

පිස්සු කෙලීමත් තමන් ගේ රොත්ත බුරුත්ත සහ වටේ ඉන්න දුමින්ද සිල්වා, මර්වන් සිල්වා, බැසිල් වගේ ගල් උලමුන්ට පිස්සු කෙලීමට ඉඩ තැබීමත් දෙකම එක වගේ තමා මස්සිනා......ඌ පිස්සු කෙලියමත් නෙවෙයි වටේ ඉන්න උන්ට ඕනි ඕනි විදිහට නටන්න ඉඩ දුන්න..දැනුත් රවී , රාජිත් හිතාගෙන ඉන්නේ, ඒ කාලේ බැසිල් හිතාගෙන හිටපු විදිහටමනෙ බන්..
අනිවා මචන්. මමත් විකුණන එකට ගොඩක් විරුද්දයි. බදු දෙන එකටත් විරුද්දයි. සින්නක්කර දෙනවට සාපේක්ෂව බදු දෙන එක ටිකක් හොඳයි.
ඒත් මේවා බදු වත් නොදී උබ කිව්වා වගේ කළමණාකරණය කරගන්න පුළුවන් නම් තමයි හොඳ. ඒත් අපේ රටේ උගත් බුද්ධිමතුන්ට හිටියට කපටි දේශපාළුවන්ට තීරන ගන්න දීලා තියෙන්නෙ.
දිනන්නම බෑ කියල යුද විශ්ලේෂකයෝ පවා පෙන්නල දීල තිබ්බ යුද්දේ දින්නේ ඒ වෙනුවෙන් කරපු අසීමිත කැපකිරීම හින්ද නේද?. අද වෙනකම් යුද්දේ ඇදිල ආවනම් මේ පොන්සි අනිවා උතුරු නැගෙනහිර ලියල දෙනව නේද කොටියට..... එතකොට උඔට ඒ ගැනත් ඔයිට සමාන කතාවක් කියන්න වෙනවා නේද?
මහින්ද කරපු ප්‍රොජෙක්ට් එකක්වත් සුදු අලි නෙවෙයි මචන්.... මේවා එකම දම්වැලක පුරුක්.... පොරත් මේව කරාට අන්තිම වෙලාවෙදී කළමණාකරනයක් කරේ නැ හරියට.... එතන තමයි වරද්ද ගත්තේ.... දැන් බලපන් දක්ෂිණ අධිවේගයෙ එක දවසක ආදායම.... ඒ වගේම තමයි අනාගතේ ඔය වරාය.... මේව කජු ඇට කොස් ඇට ගානට විකුණන්නේ මුන්ට මේවගේ අගයක් නැති හින්දම නෙවෙයි..... එදාවේල හොයාගන්න වෙන විකල්ප නැති හින්ද...
Oya naya walin godak aran thienne Mahinda gaththu naya + poliya gewanna. Lankawa awurudu 50 withara idan kohomath duwanne naya walin thamai.

පිට්ටනි නං සුදු අලි තමා. ආයේ කතා දෙකක් නෑ. හැබැයි වරාය සුදු අලියෙක් නෙවෙයි. මේ ආණ්ඩුව ඔකෙන් නැව් වලට තෙල් ගහන එක නැවැත්තුවා. වරාය හැදුව පලියට නැව් එන්නේ නෑ. හොද සර්විස් එකක් දීල කීර්තිනාමය හදා ගන්න ඕන. ඒකට යම් කලක් යනවා. අනික් ප්‍රොපගැන්ඩ තියෙන්න ඕන....අවංකව ම වරාය සහ එහි තෙල් ටැංකි ටික දීපු එක නං අමන මරි මෝඩ බූරු වැඩක්.
තාරාවා රත්තර බිත්තරය ගානේ දවස ගානේ දෙන එක මදි වෙලා ඌව මරලා බඩ පලලා බිත්තර ටික ගන්න මීහරක් රැළක් ඉන්න රටක් ගැන කවර කතා ද?
සර්විස් එක කොච්චර හොඳ උනත් වැඩක් නෑ බන්, කීර්ති කෙසේ වෙතත් නාමය හදාගන්න බැරිනම්. අපිට වඩා චීන්නුන්ට කනෙක්ශන් තියෙනවා. උන් දන්න දන්න රටවල් වල කම්පනි වල මේ හරියෙ යන එන නැව් වරායට ගෙන්න ගනීවි. උන් අලුත් බිස්නස් පටන් ගනීවි. උන්ගේ ඇතිනෙ මොනා මොනා හරි ප්ලෑන්. මම මේ චීනට දුන්න එක හරියි කියනව නෙවෙ. නැව් ගෙන්න ගන්න කනෙක්ශනුත් නැතුව, පටවන්නත් දෙයක් නැතුව පාඩු පිටින් දුවනවට වඩා බද්ද ප්‍රායෝගිකයි. ඕකෙන් ලැබෙන සල්ලි මිනිස්සුන්ගෙ අතට යනවනම් ලොකු දෙයක්. ඒත් ඕවා ආයිත් කැරකිලා යන්නෙ මැති ඇමතිවරුන්ගෙ සාක්කුවට. වරායක් හැදුවෙ නැත්නම් හොඳයි කියලා හිතෙන්නෙ මට විතරද
සර්විස් එක කොච්චර හොඳ උනත් වැඩක් නෑ බන්, කීර්ති කෙසේ වෙතත් නාමය හදාගන්න බැරිනම්. අපිට වඩා චීන්නුන්ට කනෙක්ශන් තියෙනවා. උන් දන්න දන්න රටවල් වල කම්පනි වල මේ හරියෙ යන එන නැව් වරායට ගෙන්න ගනීවි. උන් අලුත් බිස්නස් පටන් ගනීවි. උන්ගේ ඇතිනෙ මොනා මොනා හරි ප්ලෑන්. මම මේ චීනට දුන්න එක හරියි කියනව නෙවෙ. නැව් ගෙන්න ගන්න කනෙක්ශනුත් නැතුව, පටවන්නත් දෙයක් නැතුව පාඩු පිටින් දුවනවට වඩා බද්ද ප්‍රායෝගිකයි. ඕකෙන් ලැබෙන සල්ලි මිනිස්සුන්ගෙ අතට යනවනම් ලොකු දෙයක්. ඒත් ඕවා ආයිත් කැරකිලා යන්නෙ මැති ඇමතිවරුන්ගෙ සාක්කුවට. වරායක් හැදුවෙ නැත්නම් හොඳයි කියලා හිතෙන්නෙ මට විතරද
දිනන්නම බෑ කියල යුද විශ්ලේෂකයෝ පවා පෙන්නල දීල තිබ්බ යුද්දේ දින්නේ ඒ වෙනුවෙන් කරපු අසීමිත කැපකිරීම හින්ද නේද?. අද වෙනකම් යුද්දේ ඇදිල ආවනම් මේ පොන්සි අනිවා උතුරු නැගෙනහිර ලියල දෙනව නේද කොටියට..... එතකොට උඔට ඒ ගැනත් ඔයිට සමාන කතාවක් කියන්න වෙනවා නේද?
මහින්ද කරපු ප්‍රොජෙක්ට් එකක්වත් සුදු අලි නෙවෙයි මචන්.... මේවා එකම දම්වැලක පුරුක්.... පොරත් මේව කරාට අන්තිම වෙලාවෙදී කළමණාකරනයක් කරේ නැ හරියට.... එතන තමයි වරද්ද ගත්තේ.... දැන් බලපන් දක්ෂිණ අධිවේගයෙ එක දවසක ආදායම.... ඒ වගේම තමයි අනාගතේ ඔය වරාය.... මේව කජු ඇට කොස් ඇට ගානට විකුණන්නේ මුන්ට මේවගේ අගයක් නැති හින්දම නෙවෙයි..... එදාවේල හොයාගන්න වෙන විකල්ප නැති හින්ද...
මේ වෙලාවෙ මහින්ද හිටියනම් මොනව කරයි කියලද උඹ හිතන්නෙ?
උඹට හිතෙන්නෙ නැද්ද ආයෝජකයො උනත් බැංකු කේස් එක නිසා හොල්මන් උනා
මම නම් හිතන්නෙ ආණ්ඩුවට වැරදුනෙ එතන
බැදුම්කර වංචාව ගැන මොනවත් අගමැතිට කරන්න බෑ
මොකද ඉතින් ඔක්කොම ගේමට සපෝට් කරන නිසා

(දැන් මොන ටෝක් දුන්නත් මහින්ද සින්නක්කර විකිනීමට ආධුනිකයෙක් නෙවෙයි)චීනුන්ට ඉන්ෂූරන්ස් සර්ටිෆිකට් කීර්ති නාම හඩ්ගා ගන්න දෙයක් නෑ. උන්ගේ රටේ නැව් ටික ඕකට ආවත් ඇති.ඔතනින් දවසකට චීන නැව් 100ක් ගෙන්න ගන්න පුලුවන්.අනිත් එක උන්ගේ නැව් වලට චීන ආන්ඩුවෙන් ඉන්ෂූරන්ස් එකක් දෙයි.ලොයිඩ් සර්ටිෆිකට්, බ්‍රිටිශ් සර්ටිෆිකට් ඕන නෑ.මාස හයකින් කොලඹට වඩා බීසි වෙන්න පුලුවන්.

පෙරසිට මී මුතුන් වටිනාකම .....................දැක්කා
තම පනසේම ඉපදුන මව්බිම ....................රැක්කා
එහෙව් රටෙන් කොටසක් චීනෙට ...............වික්කා
වැසියෝ සිටිති තාමත් ගාලට .....................දක්කා
![]()

හම්බන්තොට වරාය දියුණු කිරීම නම් කළ යුතු දෙයක්. නමුත් උපාය මාර්ගික දුර්වලතා නිසා මේ තත්වය ඇති වුණා. මත්තල අලුතින් ගුවන්තොටුපල සෑදීම් වෙනුවට කළ යුතුව තිබුණේ අනුරාධපුර ගුවන්තොටුපළ පුළුල් කිරීමයි. ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක අලුතින් සැදීම නම් කිසිසේත් අනුමත කළ නොහැකි දෙයක්. ක්‍රිකට් පිටිවල හිගයක් ලංකාවේ නැත. වව්නියාව පැත්තෙ හැදුවා නම් උතුරු පැත්තේ නැති නිසා කියලවත් හිතන්න තිබුණා.

කෝ ඉතිං ණය 2015 ඉඳන් අඩු වෙලා නෑනෙ![]()
P.B Jayasundara patan gaththa bond rola nawaththanna lesi naha. eka bond ekak mature unahama eka settle karanna thawa bond sale ekak daanawa.