කුහක කමට කියනවා නෙමෙයි, ඇත්ත???

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්නෙ නැත්නම් ගිහින් බලාගනින්...ටෙන්ඩර් දාලා දෙන හොස්පිට්ල් තියෙනවා..:P:P

    දැන් කවුද නැ කියුවෙ..ලකාවටම ඔනෙ නම් 10ක් ඇති..අනිත්ව ක්ලීන් කරන්නෙ උබද??
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    දැන් කවුද නැ කියුවෙ..ලකාවටම ඔනෙ නම් 10ක් ඇති..අනිත්ව ක්ලීන් කරන්නෙ උබද??

    මං කරත් වෙන කෙනෙක් කරත් පාවිච්චි කරන්න දන්නෙ නැති උන් ගිහාම කොහොමත් අපිරිසිදු වෙනව තමයි ඩෝ...:angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මං කරත් වෙන කෙනෙක් කරත් පාවිච්චි කරන්න දන්නෙ නැති උන් ගිහාම කොහොමත් අපිරිසිදු වෙනව තමයි ඩෝ...:angry::angry:

    උබලගෙ ඔය මහා ලොකු කොමඩ් පාවිච්චි කරන්ඩ දන්නෙ නැති අහිසක මිනිස්සුන්ට වෙඩි තියන්ඩද කියන්නෙ...නැත්තන් චීනට විකුනන්නද..තිරිසන් වෙන්ඩ එපා බන් ඔච්චර...
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උබලගෙ ඔය මහා ලොකු කොමඩ් පාවිච්චි කරන්ඩ දන්නෙ නැති අහිසක මිනිස්සුන්ට වෙඩි තියන්ඩද කියන්නෙ...නැත්තන් චීනට විකුනන්නද..තිරිසන් වෙන්ඩ එපා බන් ඔච්චර...

    කව්දඩෝ වෙඩි තියන්ඩ කියන්නේ...??කොමඩ් විතරක් නෙමෙයි යකෝ පොච්චී කකුස්සිත් තියෙනවා හොස්පිටල් වල රෙන්න... එහෙම තිබිලත් රීලා, චූ කරලා වතුර ගහලා එන්න දන්නෙ නැති උන් ඉද්දී කොහෙද යකෝ පිරිසිදුව තියාගන්නේ...ගෙදර ටොයිලට් එක නෙමෙයි නිසාද එහෙම කරන්නේ..?? ආමී හොස්පිටල් එකත් එහෙම වෙන්න තිබ්බා ඒ වගෙ විනයක් නැති මිනිස්සු විතරක් ගිහිල්ලා හිටියනම්...
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    සමහර ඒවාගේ වතුර නෑ:baffled:,තිබුණත් කපලා තියෙන්නේ. හැබැයි කලින් බලලා ඉන්න ඕන වතුර තියේද කියලා:rofl:
     
    වතුර ගහන්නෙ නැති මිනිස්සු කවුද කියල...උබ වැසිකිලියක් ගාවට වෙලා ඉදල ..අල්ල ගනින් ...වෙන නම් විකල්පයක් නැ ඔකට..උබට පඩියකුත් හම්බෙයී...රීල වතුර ගැහුවද බලන නිලධාරී ...ශා හොද පෝස්ට් එක... :yes::cool:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    සමහර ඒවාගේ වතුර නෑ:baffled:,තිබුණත් කපලා තියෙන්නේ. හැබැයි කලින් බලලා ඉන්න ඕන වතුර තියේද කියලා:rofl:

    ඒ නැතත් තමන්ගේ වැඩේ කරගත්තට පස්සෙ ඕන හුට්ටක් කියලා කියලා ඉන්න මිනිස්සු තමයි වැඩිපුරම ඉන්නේ...ආය තව එකෙක් ගියත් එකයි නැතත් එකයි කියලා හිතන...:angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ නැතත් තමන්ගේ වැඩේ කරගත්තට පස්සෙ ඕන හුට්ටක් කියලා කියලා ඉන්න මිනිස්සු තමයි වැඩිපුරම ඉන්නේ...ආය තව එකෙක් ගියත් එකයි නැතත් එකයි කියලා හිතන...:angry::angry:

    උබට දැන් පුලුවන්නෙ රනිලට කියල. .රීල වතුර ගැහුවද බලන නිලධාරිය වෙන්ඩ..වැඩේ ඉවරයි..
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    වතුර ගහන්නෙ නැති මිනිස්සු කවුද කියල...උබ වැසිකිලියක් ගාවට වෙලා ඉදල ..අල්ල ගනින් ...වෙන නම් විකල්පයක් නැ ඔකට..උබට පඩියකුත් හම්බෙයී...රීල වතුර ගැහුවද බලන නිලධාරී ...ශා හොද පෝස්ට් එක... :yes::cool:

    ඔහොම ගොන් පාර්ට් එකක් දැම්මා කියලා ඇත්ත හංගන්ඩ බෑ ඩෝ...අනුන්ගේ වැරදි පෙන්නලා දෙන පේන මිනිස්සුනට තමන්ගේ අඩු පාඩු පෙන්නේ නෑ...ටොයිලට් හෙදුවේ නෑ කියලා කියන්න නම් ඉන්නවා, වැඩේ කරලා තව කෙනෙක්ට යන්න පුළුවන් විදිහට පාවිච්චි කරන්න දන්නෙ නෑ...
    අත්මාර්ථකාමී මිනිස්සූ...:angry::angry:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උබට දැන් පුලුවන්නෙ රනිලට කියල. .රීල වතුර ගැහුවද බලන නිලධාරිය වෙන්ඩ..වැඩේ ඉවරයි..

    ගොං පර්ට් 02 ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම ගොන් පාර්ට් එකක් දැම්මා කියලා ඇත්ත හංගන්ඩ බෑ ඩෝ...අනුන්ගේ වැරදි පෙන්නලා දෙන පේන මිනිස්සුනට තමන්ගේ අඩු පාඩු පෙන්නේ නෑ...ටොයිලට් හෙදුවේ නෑ කියලා කියන්න නම් ඉන්නවා, වැඩේ කරලා තව කෙනෙක්ට යන්න පුළුවන් විදිහට පාවිච්චි කරන්න දන්නෙ නෑ...
    අත්මාර්ථකාමී මිනිස්සූ...:angry::angry:

    උබ වැසිකිලි බාර නිලධාරිය උනා නම් හරි..හොදය සිද්ද කරල..රීල වතුර ගැහුවද බලල...සමාජ සේවයක් කරන්ඩ පුලුවන්..කොච්චර හොද්ද.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උබ වැසිකිලි බාර නිලධාරිය උනා නම් හරි..හොදය සිද්ද කරල..රීල වතුර ගැහුවද බලල...සමාජ සේවයක් කරන්ඩ පුලුවන්..කොච්චර හොද්ද.

    ගොං පර්ට් 03... අනේ යකෝ...කියන්න දෙයක් නැත්නම් ඇත්ත ඇති සැටියෙන් දැකපන්...මට උඹත් එක්ක ඇරගන්න ඕනේ නෑ...මං කිව්වේ ඇත්ත..:angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොං පර්ට් 03... අනේ යකෝ...කියන්න දෙයක් නැත්නම් ඇත්ත ඇති සැටියෙන් දැකපන්...මට උඹත් එක්ක ඇරගන්න ඕනේ නෑ...මං කිව්වේ ඇත්ත..:angry::angry:

    මාත් කියන්නෙ ඇත්ත...ඔක නතර කරන්ඩ නම් උබට රීල වතුර ගැහුවද බලම නිලධාරිය වෙන්ඩම වෙනව..නැතුව ඔක නතර කරන්ඩ බැනෙ..
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මාත් කියන්නෙ ඇත්ත...ඔක නතර කරන්ඩ නම් උබට රීල වතුර ගැහුවද බලම නිලධාරිය වෙන්ඩම වෙනව..නැතුව ඔක නතර කරන්ඩ බැනෙ..

    ගොං පාර්ට් 04:P:P:P
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ජනතා මුදලින් නෙවිලගෙ බැකු ණය බේරන්ඩ පාඩු ලබන රෝහල වද පොන්සිය රජයට බදු අරගෙන....මහජන මුදලින් මාසෙ ගානෙ නෙවිලට බදු ගෙවනව උගෙ ණය ගෙවා ගන්ඩ....ලොකුම විහිලුව කියන්නෙ...උබල මේවට හුරේ දාන එකනෙ බන්... බලපන් අතගාල අo එනවද කියල... :confused::confused:

    Gon booruwa rajaye anthi hospital pawathwagena yannath rajayen thamai salli yanne. Rajaye hospital kiyanne business ekak newei laba hoyana.

    Rajayata thawath hospital ekak gaththa kiyanne naraka wedak da pol booruwo.

    Mama nan kiyanne Nawaloka,Asiri,...etc okkoma private hospitals tikath anduwata ganna ona game minihata gihin beheth ganna
    :cool:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සුළු සෙවකයෝ කියන්නේ කව්ද...?? අනික දැන් හොස්පිටල් වල ක්ලීනින් කරන ඒවා ප්‍රයිවට් දීලා තියෙන්නේ...අනික මේ කියලා තියෙන්නේ රටේ පොදුවෙ රජයේ රෝහල් වල දකින්න තියෙන දේ...නැතුව මෙකා ආමී හොස්පිටල් එකක් විතරක් හයි ලයිට් කරලා කියන්න යන දේ වැරදි..ඔතන සම්පූර්ණ වැරැද්ද විනයක් නැති මිනිස්සු...ක්ලීනර්ස්ලා උදේට හොද්ලා ගිහාම පහුවදා උදේට අයි ගන්න දෙයක් නෑ..පොදු දේවල් තමන්ගේම දේවල් වගේ පාවිච්චි කරන්න විනයක් හදපූ නැති නිසා තමයි ඔහොම වෙන්නෙ...ක්ලීනර්ස්ලටම බැනලා හරි යන්නෙත් නෑ :angry::angry::angry:

    අපෙ උන් හදන්න බැ බන්.... පොදු තැනක ටොයිලට් ගියාම වහලේ ඉදන් ජරා කරල තමයි එළියට එන්නේ.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොං පාර්ට් 04:P:P:P

    උබනෙ යකෝ ගොන් පාර්ට් දාන්නෙ...අර වද රනිල වරාය විකුනද්දි මීක් නොකියන උබල..දුවගෙන එන්නෙ නෙවිලගෙ ලැට් එක සුරකින්ඩ...නොදකින් යකෝ තොපි..
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උබනෙ යකෝ ගොන් පාර්ට් දාන්නෙ...අර වද රනිල වරාය විකුනද්දි මීක් නොකියන උබල..දුවගෙන එන්නෙ නෙවිලගෙ ලැට් එක සුරකින්ඩ...නොදකින් යකෝ තොපි..

    ගොං පාර්ට් 05... මෙතනට වාරායක් අදාල නෑනේ...දැන් එතකොට උඹ මොකද්ද වරාය විකුනන එක නතර කරන්න කලේ...?? රනිල් කොහේවත් ඉන්නේ.. උඹ මේකේ ඉන්න උන් එක්ක උගේ දේශපාලනේ හරි වැරෙද්ද කියලා දෙනවා, මරාගන්නවා...රනිලා උබට බය වෙලා කොරයි මේන් කියලා..රෙද්ද...