1. mr dodo

    charade g100s help

    charad g100s help Charad g100s ekak ganna kiyala idea.wahaneka loku awashyathawayak thiye gedara.e nisamai ganne machanla Danna kenek gawa me model eka wikunanna thiyenam kiyanna.loku udawwak.:)
  2. mr dodo

    මේ සින්දුව හොයල දෙන්නකො

    මේ සින්දුව හොයල දෙන්නකො මචන්ල, මේකෙ මුල තමා කදුලු පුරවන් හඩනව ඒත් ගොඩක් ප්‍රසිද්ද නපුරු සිහිනයක මන් ලතැවුනේ මේ සින්දුව ගන්න තැනක් කියන්නකො.ලොකු උදවුවක්.
  3. mr dodo

    Free data for mobitel users

    me wade ubala dannawath athi.mobitel eken free 1.5gb denawa.100% sure. Me link eken fb log wenna witharai thiyenne. ita passe oyata labena me wage link eka me wagema yaluwo 10 kata yawala unta eka haraha fb log wenna kiyanna.gedi pitin mobitel rs 191 card ekak enawa.ikman karanna...
  4. mr dodo

    සම කලු වීම-skin care help

    කොල්ලනේ,මට පොඩි උදව්වක් ඕනි.මේකයි ප්‍රශ්නෙ.මම එක 11 වසරෙදි වගේ ටික කාලයක් cricket practice ගියා. මාසයක් වගේ තමා ගියෙ.පස්සෙ නැවැත්තුව.ඒත් මාසෙ ඇතුළත මගෙ හම හොදටම කලු උනා.ගොඩක් මූනයි,අත්දෙකයි. cricket නවත්තල ටික කාලයක් ගියාම අනිත් අය ආපහු හිටපු skin colour එකටම ආවට මගෙ ඒ විදියටම ඉතුරු උනා.අදටත්...
  5. mr dodo

    smart phone හෙල්ප්

    කට්ටියගෙන් උදව්වක් ඕනි.මට 20000 කට අඩුවෙන් phone එකක් ඕනි වෙලා තියෙනව.දැනට idea තියෙන්නෙ lumia 535 එකයි htc 526 එකයි.මේ දෙකෙන් හොද මොකක්ද කොල්ලනේ.තව මේ range එකේ තියෙන phone මොනවද? බම්ප් එකක් හරි දාල supp එකක් දියල්ල.
  6. mr dodo

    AHO BANDULA!

    aiyyo bandula gunawardana ta wechcha de! ada rathu irata loku vivadayak karanna enawa kiya loku talk dunna. apith nidi maragena baluwa. api balaporoththu une anduwe waradi walak ahaganna. mokada api wahallu nemeine. mona waradida? miniha kiyaganna deyak nathuwa dagalanawa. raviya...

    No contents