1. mr dodo

    අනුරගේ පුංචි අම්මාගේ කතාවේ ඇත්ත

    මට හිතුන මේ video එක එළකිරි එකට දාන්න ඕනි කියල දැක්කම .අනුර ගැන අලුත් ගව්රවයක් ඇති උනා මට.මේකේ comments බලන්න .මම හිතන් හිටියේ අනුර පුංචි අම්මව බැදලා ඉන්නේ කියල මුන් මඩ ගහන විදියට :lol: :lol:
  2. mr dodo

    fb එකේ media unit වල fake accounts

    අම්මෝ fb එකේ පොහොට්ටුවේ හෝ රනිල්ගේ media unit වල වැඩ කරන උන්ගේ මාර accounts තොගයක් තියෙන්නේ දැන් .ඔක්කොම accounts lock කරලා තියෙන්නේ .profile pic එක තියෙන්නේ සිංහ කොඩියක් වගේ එකක් .ඔක්කොම accounts එක වගේ .කෙලින්ම අනුරයට ගහන එක තමා project එක . හොදට ගෙවනවා වගේ .ෆට්ට ආතල්.:P:P:P
  3. mr dodo

    civil Engineer salary field eke inna aya thamange experience ekai salary ekai type karan yannako.degree eka govda private da kiyana ekath ekka.

    civil engineering field eke inna aya thamange experience ekai salary ekai type karan yannako.degree eka govda private da kiyana ekath ekka.
  4. mr dodo

    Germany වල Msc එකක් කරපු කෙනෙක් ඉන්නවද ?

    මට geotechnical/material engineering වලින් Msc එකක් කරල එහේම ජොබ් එකක් ගන්න බලන්න ඕනි .දැනට germany තමා ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ.එහේ ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නවද
  5. mr dodo

    Air force construction division inne kawda?

    kawruhari innawada civil engineer wage post ekaka inna kenek eke?interview ekak awilla thiye .details tikak danaganna
  6. mr dodo

    MS Project හොයා ගන්න තැනක් නැද්ද?

    MS Project දැනට පාවිච්චි කරන අය සල්ලි වලටමද ගත්තේ :baffled:
  7. mr dodo

    මේ සින්දුව අහල බලන්නකෝ

    පරණ remix එකක් .ඒ උනාට අහපු වෙලේ ඉදන් ආයේ අහන්න හිතෙනවා :cool::cool:,අමුතු ගතියක් තියේ .ගොඩක් අය අහල ඇති හැබැයි කලින්
  8. mr dodo

    දතක් ගලවන්න cost එක කොහොමද

    දතකට කෙල වෙලා තියෙන්නේ .සාමන්යෙන් ඔය නොර්මල් dental එකක දතක් ගලවල අයින් කරන්න කියක් වගේ ගන්නවද මචන්ලා
  9. mr dodo

    custom එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවද ?

    custom එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවද ? මම china වලින් face mask 500000 වගේ ගෙනාවොත් දැන් තියෙන තත්වේ එක්ක custom එකේ හිරවෙයිද ?DHL දාන්න බැලුවේ . හෙල්ප්ප්ප්ප්ප්ප්ප්ප්!
  10. mr dodo

    CIVIL ENGINEERING MSC

    DEGREE EKA CIVIL ENGINEERING BSC EKK KARALA , PASSE MSC EKA WENATH FIELD EKAKIN KARAPU KAWRU HARI INNAWDA?:eek: CHUTTAK MATA WISTHARA KIYANNA EHEMA KALOTH JOB OPPORTUNITIES THIYEDA KIYALAA?:sorry: LOKU UDAWWAK:yes:
  11. mr dodo

    career paths for physical students

    open uni eke physical science degree eka karapu kenekta ethanin ehata thiyena career path monada machanla? godak aya teaching ne karanna. e hara yanna puluwan hoda pathi monada? physical karapu ayama innawanam udaw karapan machan
  12. mr dodo

    soya meat ,good or bad

    soya meat 90g dawasata kamata ganna eka hodada ban. protein intake eka wadi karanna laba kramayak wage.
  13. mr dodo

    note 8 help

    Machanla mage yaluwekta note8 ekak ganna oni wela thinawa.note 8 prices baluwama divine eke 132k kiyanawa.with company warranty .but softlogic eke 152k wage wenawa.mema loku difference ekak ai company warranty ekka?:eek:
  14. mr dodo

    buying a phone in installments

    Phone ekak ganna oni.installments widiyata gewagena yanna ganna puluwan thanak thida.basic payment eka adu ganak wennath oni.
  15. mr dodo

    hotel help

    Kollupitiya awata thina hoda hotel room ekak kinnako .around 2000 rupees
  16. mr dodo

    adobe premiere pro oniiiiii

    Ade mata adobe premiere pro crack ekak thiyenam dennako.loku udawwak pinwathuniiii:sorry:
  17. mr dodo

    ලක්ශ 7 ට අඩු කාර් එකක්

    ලක්ශ 7 ට අඩු කාර් එකක් කාගාව හරි 7 lacks ta වගේ කාර් එකක් විකුනන්න තියේ නම් කියන්න.asp එකක් සෙට් වෙලා තින්නෙ.තෙල් කරනව මදි වගේ නිසා තව පොඩ්ඩක් බැලුවෙ බන්..personally use කරපු එකක් වගේ තියේ නම් කියන්න.

    No contents