smart phone හෙල්ප්

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    කට්ටියගෙන් උදව්වක් ඕනි.මට 20000 කට අඩුවෙන් phone එකක් ඕනි වෙලා තියෙනව.දැනට idea තියෙන්නෙ lumia 535 එකයි htc 526 එකයි.මේ දෙකෙන් හොද මොකක්ද කොල්ලනේ.තව මේ range එකේ තියෙන phone මොනවද? බම්ප් එකක් හරි දාල supp එකක් දියල්ල.
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    576
    214
    43
    41
    Kalutara
    මචන්.htc එකේ hang වෙන ප්‍රශ්න තියෙනව නේද,lumia වල එහෙම ප්‍රශ්න නෑ නේද? anyway thanks mcn
    කියන තරම් අවුල් නෑ.535 ෆෝන් එකේ තියෙන තරම් අවුල් නම් කොහොමටවත් නෑ.