මෙතෙක් රටවල් තුනකට පමණක් සීමා වී තිබූ යුද තත්ත්වය, හෙට රාත්‍රියේ සිට මුළු ලොවම වෙළාගන්නා 'තුන්වන ලෝක යුද්ධයක්' දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතු වී තිබේ.
තීරණාත්මක කාලසීමාව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට ලබා දී ඇති දින 10ක සහන කාලය හෙට (අඟහරුවාදා) පෙරදිග වේලාවෙන් රාත්‍රී 8.00 ට අවසන් වේ. එය...