මට කෝඩින් අවුලක් නෑනෙ ඒකනෙ වැඩේ.අනික මම ඒ කාලෙ ඉඳන්ම හිතාගෙන හිටියෙ ඩිවලොපර් කෙනෙක් වෙන්න තමා.අපේ ක්ලාස් එකේ 50%කට වඩා උන්ගෙ ප්‍රොජෙක්ට් ගොඩ දැම්මෙ මම.ඒ නිසා ගොඩක් ඉගෙනගන්න චාන්ස් එක ලැබුණා කෝඩින් පැත්ත.පේන විදියට QA ගියොත් මගේ ඒම් එකට යන්න බරුව මාව අතරමන් වෙන කේස් එකක් වගේ තියෙන්නෙ.බලමුකො...