ඔන්න කොල්ලනේ පොඩි භාණ්ඩයක් අරගෙන ආවා හෙන කාලෙකට පස්සෙ.:love:.භාණ්ඩයක් කිව්වට එහෙමම නෙවේ,මේක වෙබ් සයිට් එකක්.:P
මේකෙන් ඉතින් වැඩි ප්‍රයෝජනයක් තියෙන්නෙ ඉතින් අපේ ගේම් ගහන අමාරුව තියෙන කස්ටියට තමයි..:P
පට්ට ආතල් ගේම් දැක්කම ඉතින් ගහන්නමනේ හිත.එක්කෝ කඩෙන් ගන්නවා, නැත්තම් බාගන්න එක තමයි කරන්නේ.ඒත්...