සුබ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම!! ;)
මුලින්ම මේ විස්තරේ කියන්නම්කො අනිත් ඒවාට කලින්.මම BIT Degree එක complete කලේ මේ අවුරුද්දේ.Project එකත් තනියම කරලා පාස් උණා.ඒ නිසා development එච්චර ගැටලුවක් නෑ.මගේ මාස්ටර් language එක java.:)
කොල්ලනේ මට zone 24x7 එකෙන් කෝල් කරලා interview එකකට එන්න කිව්වා...