මෙන්න සිරාම වැඩක්!!!
මේ ප්ල්ලෙහා තියෙන රූපෙ තනි එකක්ලු.ඒක හදන්න ගත්ත භාණ්ඩ ටිකලු පහළින් තියෙන්නේ.හොදට බලපල්ලා.මටත් හරියටම හිතාගන්න බෑ...:shocked::shocked::shocked::shocked:
මේවයින් කියන්නේ හදලා තියෙන්නේ....:oo::oo::oo::oo:
සුවර් නෑ නේ!!!:angry::angry::angry:..එහෙනම් මෙතනින්...