Miley Cyrus කිව්වම ඉතින් දන්නවනේ කවුද කියලා.ප්‍රසිද්ධ ගායිකාවක්, සමහර වෙලාවට රන්ගන ශිල්පිණියක් විදියටත් කටයුතු කරලා තියෙනවා.දැකලා නැත්නම් මෙන්න බලාගන්න IMDB එකෙන්.
ඔන්න ඉතින් අද මේ yahoo mail පැත්තේ රින්ගන කොට තමා මේ සිද්ධිය දැක්කේ..:P:P
MTV VMA එක තිබුණලුනේ මේ ඊයේ පෙරේදා, ඒ කිව්වේ Music...